070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ChatGPT වලට Advanced Voice හැකියාවක්.

Posted on September 25, 2024September 25, 2024 by author Siriwansa

OpenAI පවසන්නේ තම ChatGPT Plus වෙතට Advanced Voice හැකියාවක් සංයුත්ත කරන්නට තමන් කටයු‍ටු කරන බවකි. වඩාත් ස්වභාවික මෙන්ම මෘදු පමනක් නොව නෙක ඌරුවන්ට මිත්‍ර භාෂා මොඩලයන් ඔස්සේ වැඩි භාවිතාකරන්නන් ගේ ආකර්ෂණයක් මේ වන විට සියලුම AI නිකුතූන් වල නිර්මාතෲ වරුන්ගේ අවධානය ලබා ගනිමින් තිබේ දෙයක් වෙමින් ඇති අතර ChatGPT වලදී මෙම නව මොඩලයන් තොරාගත් සීමිත ChatGPT Plus භාවිතාකරන්නන් අතර අත්හදා බලා ඇති අතර මේ වන විට තම Advanced Voice හැකියාව විශාල භාවිතාකරන්නන් පිරිසක් වෙතට නිකුත් කරමින් සිටින බවට පැහැදිලි කරනවා. මෙම voices වලදී කාන්තා හා පිරිමි හඬවල් වල සිට තොරා ගැනිම් සැකසුම් රාශියක් සමග පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

Posted in AI, AI chatbot, ChatGPT |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa