YouTube පවසන්නේ තම platform ය තුල auto-dubbing හැකියාව හොඳින්ම සංක්රිය බවයි. ඒ අනූව විවිධ භාෂා කථාකරන viewers ලා හට ගැටළුවකින් තොරව content පරිහරනයට අවස්ථාව උදා වනු ඇති. මේ අනූව English වල වීඩියෝවක් French, German, Hindi, Indonesian, Italian, Japanese, Portuguese, Spanish භාෂා භාවිතා කරන්නෙකුටත් වගේම මේ භාෂා භාවිතා කරන්නෙකුට ඉංග්රීසි භාෂාවෙන් …
Continue Reading












