Microsoft සමාගම windows 10 සදහා වන ප්‍රථම යාවත්කාලීන එකතුව මේ වන විට නිකුත් කොට තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීන ගොනුව සමග නවාංග කිසිවක් පැමින නැති මුත් මෑත කෙටි කාලයක් තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන් ගේ එකතුවක් මෙහි වන බවය. යම් භාවිතාකරන්නෙකු මෑත කාලිනව පැමිනි සියලුම යාවත්කාලීන ලබා ගෙන තිබේ …
Continue Reading












