070 6006 404

Category: Windows 10

Windows 10 අත්හදා බලන්නන් මිලියන 2 ඉක්මවයි!!

   Microsoft නිවේදනය කරන්නේ මේ වන විට Windows 10 වෙතට අත්හදා බැලීමේ මට්ටමින් සහභාගීවන පිරිස මිලියන දෙකක් ඉක්මවමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows 10 keynote වලින් පසුව ගතව ගිය දින කිහිපය තුලදී 300,000 කට අදික නව භාවිතාකරන්නන් පිරිසක් Windows 10 පෙර සංස්කරන ඔස්සේ එය අත්හදා බැලීම සදහා එක්ව ඇති බවකි. …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 අඟල් 8ට අඩු උපාංග සදහා desktop නොපැමිනේවි..

  අඟල් 8ට අඩු phones, phablets හා කුඩා tablets සදහා Windows 10 සමග traditional desktop පැමිනීම සිදු නොවන බවට තොරතුරු හෙලිවනවා. එවා සදහා Metro-style apps පමනක් සීමාවීම සිදුවන බවටයි එම තොරතුරු හෙලි කරන්නේ. මේ අනුව ARM devices සදහා traditional Windows applications පැමිනේවිදැයි වූ ගැටලුව අවසන් වන බවටයි පෙනෙනට ඇත්තේ. low-power chips …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සමග Charms bar ඉවතට Start screen සීමා වේ…

  Windows 8 සාමාන්‍ය භාවිතාකරන්නන්ගෙන් දුරස් කරන්නට හේතුවූ භාවිතාවක් වූවේ Charms bar හා Start screen අංගයන් ලෙසට විචාරනය විය. DeskTop භාවිතාව ප්‍රමුක විශාල තිර භාවිතාව ඉදිරියේ එය අතාර්කික භාවිතාවක් ලෙසට පහසුවෙන් චෝදනා ලැබීය. තරමින් කුඩා තිරමතදී වැදගත් වුවද සියලු භාවිතාවට එම අංගයන් පොදුකරන්නට ආයතනය ක්‍රියාකිරීම අසාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුවක් ලෙසට Windows …

Continue Reading

Posted in Windows 10 |

DirectX 12 සඳහා නව දෘඩාංග අවශ්‍යම නොවේ…

   Microsoft වෙතින් Windows 10 සමග නිවේදනය වූ අංගයන් අතර DirectX 12. වෙතටද භාවිතාකරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබිනි. ආයතනය පොරොන්දුවූවේ desktop OS සමග වඩාත් දියුනුකල gaming experience එකක් පැමිනෙන්නට නියමිත බවකි. භාවිතාකරන්නන්ගේ මීලග ගැටලුව වූවේ මෙම නව graphics instruction set එක සදහා නව hardware අවශ්‍යතාවය අනිවාර්ය වීමක් වේවිද යන්නකි. මේ වන …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 අත්හදා බැලීමට කැමැත්තක් දක්වන්නේ නම්…

  පසුගියදා Microsoft ආයතනය තම Windows 10 මීලග මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් එනම් January Technical Preview නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව සංස්කරනය වෙතට උනන්දුවක් දක්වන්නන්හට පැමිනෙනට ක්‍රම දෙකක් වන බවයි. එනම්දැනටමත් Windows 7 නැතිනම් 8.1 භාවිතාකරන්නන් සදහා regular update නැතිනම් මෙහෙයුම් පද්ධතියේ වන සාමාන්‍ය Update ක්‍රමයට …

Continue Reading

Posted in Software, Windows 10 |

Windows 10 සමග restarts(Windows Update) schedule කල හැක..

   Windows 10 හි 9926 නිකුතුව සමග පැමින ඇති වැඩි දියුනු කිරීම් අතර පරිගණකය ලබා ගන්නා Windows Update එකකින් පසුව බොහෝ විට අවශ්‍ය විය හැකි restarts අවශ්‍යතාවයකදී එය schedule කිරීමේ හැකියාව වනවා. Microsoft වෙතින් මාසිකව පැමිනෙන යාවත්කාලීන ගොනුව සමග වන සමහර යාවත්කාලීනයන් මෙහෙයුම් පද්ධතිය තුල නිසියාකාරව ක්‍රියාත්මක වීමට මෙම restarts කිරීම …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 9926 වල Calculator අංගය

  Windows 10 වල සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පලමුපෙර සංස්කරනය ලෙසට සැලකෙන Windows 10 9926 නිකුතුව මේ වන විට පැමින ඇති අතර එහි වන නවාංග හා දියුනු කිරීම් පිලිබදව හදාරන්නන්ගේ දැඩි අවධානයක් පවතිනවා. calculator අංගය මෙහෙයුම් පද්ධතියත් සමග එන බහුල භාවිතාවක් ලබන අංගයක් ලෙසට පිලි ගැනෙන අතර මෙම සංස්කරනය සමග Microsoft …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 build 9926 දැන් ලබා ගන්නට හැක..

Microsoft සමාගම මේ වන විට තම Windows 10 සදහා වන නවතම නිකුතුව Windows 10 9926 ලෙසට නිකුත්කොට තිබෙනවා. නව සංස්කරනය සමග වන කැපී පෙනෙන අංගයක් ලෙසට නවතම desktop icons කාන්ඩයක් පැමින තිබීම දක්නට ලැබෙනවා. flat ස්වභාවයක් ගන්නා මෙම නව modern themeය බොහෝ විට Windows 10 වල අවසන් සංස්කරනයේ පෙනුමට සමාන …

Continue Reading

Posted in Software, Windows 10 |

නව භාවිතාවක් ගෙනෙන්නට පොරොන්දුවන Win 10..

  Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

නව Windows 10 PC build පැමිනීම එලබෙන සතියේ…

   Microsoft අයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කිරීම ගෙවී ගිය දිනයේ සිදුකරන ලද අතර Project Spartan web browser නැතිනම් touch-friendly Office apps වැනි නව අංගයන්ද සමග එම public preview නිකුතුව එල ගෙන සතියේ සිදුවනු ඇති බවට නිවේදනය කරන ලදී. එසේම එහි preview for phones නිකුතුව පෙබරවාරි මාසයේ සිදුවනු ඇති …

Continue Reading

Posted in Windows 10 |

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ..

  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට වරට දක්නට ලැබෙන …

Continue Reading

Posted in Windows 10 |

windows 10 consumer preview පැමිනීමක් 21දා?

    සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන Windows 10 පෙර සංස්කරනයක පැමිනීම මෙම ජනවාරි 21දාට නියමිතය. Windows ලෝලයන් මෙන්ම තොරතුරු තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ම ලොව බහුල භාවිතාවක් හිමිකර ගෙන සිටින Desktop මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය පිලිබදව දැඩි උනන්දුවක් දක්වන බවට වාර්ථා වෙමින් තිබේ. Cortana, New Start Menu , New Task View, …

Continue Reading

Posted in Windows 10 |