070 6006 404

Category: Twitter

Meta වෙත් Twitter ආකාරයේ app එකක්.

Meta වෙතින්ද Twitter ආකාරයේ decentralised ස්වභාවයේ standalone text-based ඇප් එකක් නිකුත් කරන්නට සූදනම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙය ‘ActivityPub’ නම් decentralised social networking protocol පදනම්ව ක්‍රියාත්මක වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිට December වලදී 60 characters සීමාවකට යටත්ව text / emojis සයුත්ත Notes නමින් නව අංගයක් නිකුත් කල අතර …

Continue Reading

Posted in Meta, Twitter |

Twitter බිඳ වැටීම අවසන්.

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල …

Continue Reading

Posted in Twitter |

Non-Twitter Blue subscribersලා ගෙන් SMS ආකාරයේ 2FA ඉවත්වේ.

Twitter නිවේදනය කරන්නේ තම Two-factor authentication (2FA) අරක්ශක ලේයරය Twitter Blue subscription ලාභීන්ට පමනක් සීමා කරන්නට තීර්නය කර ඇති බවකි. මේ අනූව භාවිතාකරන්නන් හට text message/SMS ආකාරවලට two-factor authentication හැකියාව Non-Twitter Blue subscribers ලාහට ඉදිරි දින 30 අවසානයේ අවසන් වන්නට නියමිත ව තිබෙනවා. එසේ මුත් අදාල දුරකථන අංකයන් Twitter account …

Continue Reading

Posted in Twitter | Tagged |

Twitte වලට දෛනික සීමාවීම.

Twitter වල දෛනික පලකිරීම් සදහා සීමා ගෙනෙමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.ඒ අනූව individuals / businesses ආකාර වලට දෛනිකව කල හැකි tweets ප්‍රමානය 2400ක් ලෙසටත් දෛනිකව 400 follows සීමාවකටත් යටත් කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එපමනක් නොව direct messages සදහාද 500 ක සීමා කිරීමක් ගෙනැවිත් ඇති බවට …

Continue Reading

Posted in Social Networks, Twitter |

Twitter APIද paid version එකක් වෙයි.

Twitter නිවේදනය කරන්නේ Twitter API සදහා free access හැකියාව අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ February 9, 2023 දින සිට මෙම නව පිලිවෙත පැමිනෙන්නට නියමිත අතර Twitter Developer account පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ legacy v1.1 හා v2 ලෙසට වන Twitter APIs සහය අවසන් කරන්නට ඔවුන් සුදානම් වන බවයි. මේ …

Continue Reading

Posted in Twitter |

Twitter අවධානය payment platform දෙසට.

Twitter ලොව ප්‍රකටතම microblogging company යකි. ඔවුන් පවසන්නේ තමන් තම මූලික භූමිකාවට අමතරව payment platform එකක් ලෙසට ක්‍රියාකාරී වන්නට අවශ්‍ය වෙනස්කම් සූදානම් කරමින් සිටින බවකි. PayPal, Venmo, Apple Pay වැනි සේවාවකට සූදානම් වෙමින් සිටින ඔවුන් United States වලට් අදාලව මේ වන විට licenses ඉල්ලුම් පතක් යොමුකර ඇති බවටයි නිවේදනය වන්නේ. …

Continue Reading

Posted in Twitter |

Twitter වල third party apps අවසන් කෙරේ.

Twitter නිවේදනය කරන්නේ third party apps තහනම් කරන බවයි. ආශ්‍රිත apps වන Twitterrific, Tweetbot, Fenix වල පසුගිය කාලයේ දක්නට ලැබෙමින් තිබූ ගැටළු කාරී බවත් සමග යම් ආකාරයකට ඒවා සමග තිබූ සබැඳියාව පාලනය කරන්නට එම ආයතනය කටයුතු කර තිබූ අතර මේ වන විට එම සීමා කිරීම intentional ව සංක්‍රිය එකක් කරන …

Continue Reading

Posted in Twitter |

Twitter වල ‘400 million’ user තොරතුරු පැහැර ගැනීමක්??

නෙක ප්‍රකට Online අවකාශ වෙතින් පැහැර ගන්නා භාවිතා කරන්නන්ගේ තොරතුරු සදහා සයිබර් අපරාධකරුවන් මුදල් ඉල්ලා සිටීම නැවත තැවත සිදුවන්නකි. මේ වන විට එවන් සයිබර් අපරාධකරුවෙකු Twitter වෙතින් පැහැරගන්නා ලද 400 million accounts වල තොරතුරු ප්‍රසිද්ධ නොකර මකා දැමීම සදහා $200,000 (£166,000) ක මුදලක් ඉල්ලා සිටීමක් වාර්ථා වෙමින් තිබේ. Ireland වල …

Continue Reading

Posted in Twitter |

Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි??

Twitter භාවිතාකරන්නන් ගෙන් 57.5% ක්ම Elon Musk හට Twitter ප්‍රධානී බවෙන් ඉවත්වන්නට කැමැත්ත පල කර ඇති බවටයි වාර්ථා වන්නේ. ප්‍රකට Tesla / Space X වැනි අවකාශවල හිමිත්වය දරන Mr Musk විසින් $44bn කට පසිගියදා Twitter මිළඳී ගන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ ප්‍රධානී ලෙසට එලබුනු සමහර තීර්න සමග දරුනු …

Continue Reading

Posted in Twitter | Tagged |

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී.

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී. අලුතම පුවත වන්නේ ඔවුන් Trust and Safety Council එක විසුරවා හරින්නට තීර්නය කර ඇති බවය. Twitter නම් social media company ය 2016 දී පමන මෙම Trust and Safety Council එක පිහිටවන්නේ hate speech, self-harm, suicide, child exploitation, වැනි තත්වයන් සමග සාර්ථකව කටයුතු කරන්නට මගපෙන්වීමක් …

Continue Reading

Posted in Twitter | Tagged |

Twitter සීමාව 4000 දක්වා ඉහලට.

Twitter ආරම්භක අවධියේ එහි පලකිරීමක සීමාව වූවේ 140 characters ලෙසටය. එය ජනංප්‍රිය සේවාවක් වන්නට මේ බවද හේතුවක් වන්නට ඇත. 2017 දී පමන මේ සීමාව 280ක් ලෙසට ඉහල නංවන්නට කටයුතු කලේ සාමජජාලා වෙතින් පැමිනි තරගයටද සාර්ථකව මුහුන දෙන්නටත් සමග විය හැක. කෙසේ වෙතත් මේ වන විට ආයතනයේ නව CEO වරයා තහවුරු …

Continue Reading

Posted in Twitter |

Twitter වල නිද්‍රාශීලී ගිනුම් මකා දමන්නට සැරසේ.

Elon Musk පවසන්නේ Twitter වල inactive මට්ටමේ ඇති ගිණුම් 1.5 billion මකා දමන්නට කටයුතුකරන බවයි. පැහැදිලි කරන්නේ තම අරමුන “name space” එක නැවත පුළුල් කර ගැනීම සදහා මෙම පියවර ගන්නා බවයි. Elon Musk මීට පෙර පවසා සිටියේ වසර 15 කට වඩා inactive මට්ටමේ ඇති Twitter ගිනුම් මකා දමන්නට කටයුතු කරන …

Continue Reading

Posted in Twitter |