070 6006 404

Category: Software

වැඩි ආරක්ෂාවක් සදහා Comodo Dragon බ්‍රවුසරය භාවිතාකරමු..

  වර්ථමානය සැලකීමේදී අන්තර්ජාලය යනු ලෝකයේ බහුලතවම භාවිතාවන මාධ්‍ය ලෙසට වනවා සේම අනතුරු වලින්ද අඩුවක් නොමැති අවකාශයක් ලෙසට පිලි ගැනේ. hackers, scammers, phishers, thieves වැනි නෙක ආකාර ගත් එම අනතුරු සදහා මුහුන දෙන්නට ගත හැකි පලමුතම පියවරක් වන්නේ වඩාත් ආරක්ශිත බ්‍රවුසර භාවිතාවකට පිවිසීම වේ. Comodo Dragon යනු මෙහිදී කැපී පෙනෙන අංග …

Continue Reading

Posted in Software | Leave a reply

Yandex.Browseර් යනු සරල හා භාවිතයට පහසු බ්‍රවසරයක් වේ.

  Yandex Browser යනු සරල හා භාවිතයට පහසු බ්‍රවසර මෘදුකාංගයක් සොයනා ඔබට කදිම විසදුමකි. එහි වන සරල පැහැදිලි interfaceය බොහෝ අනවශ්‍ය විය හැකි තොරතුරු වලින් තොරවීම ඔබ සොයනා තොරතුර වෙතට පහසුවෙන් පිවිසෙන්නට සහයක් වනවා පමනක් නොව අඩු අන්තර්ජාල සබඳතාවයක් සමග වුවත් හොඳින් අදාල වෙබ් පි‍ටුව විවෘත කර ගන්නට සහය වනු ඇත. …

Continue Reading

Posted in Software | Leave a reply

Ocenaudio සමග audio හෝ music ගොනුවක් පහසුවෙන් සංස්කරනයකර ගනිමු.

   audio හෝ music ගොනුවක් සංස්කරනයට අවශ්‍ය වන ඔබට ඒ කටයුත්තේ වඩාත් සංකීර්න අංගයන් පවා සරල සැකසුම් ඔස්සේ වෘතීය මට්ටමින් කර ගන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇත. Ocean Framework මත පදනම්ව නිර්මාණය වන මෙම මෘදුකාංගය සමග Virtual Studio Technology pluginsද ක්‍රියාත්මක කරන්නට හැකිවීම තුල නෙක ආකාරයේ effects පහසුවෙන් භවිතාකරමින් වඩාත් අපූරු …

Continue Reading

Posted in Software | Leave a reply

ShareX සමග පහසුවෙන් screenshots , screencasts ලබා ගන්නට

    බොහෝ පරිගණක භාවිතාකරන්නන්හට හමුවන දෛනික අවශ්‍යතවයන් අතර screenshots හෝ screencasts එකක් ලබා ගැනීමේ අවශ්‍යතාවය බොහෝ විට දැකිය හැක.මෙම මෘදුකාංගය සමග single key හැසිරුමකින් එය ලබා ගන්නට හැකිවීම මෙන්ම අවශ්‍ය පරිදි එය clipboard, hard disk වැනි තැනක save කරන්නට නැතිනම් Imgur, FTP, Dropbox, Mega and Pastebin වැනි අවකාශයකට upload කිරීමේ හැකියාව …

Continue Reading

Posted in Software | Leave a reply

EagleGet 2.0.2.4 සමග වේගවත් බාගතකර ගැනීමකට…

  අන්තර්ජාල භාවිතාවේදී “Download” නිරන්තරයෙන් වන අවශ්‍යතාවයකි. බොහෝ බ්‍රවුසර සමග පැමිනෙන මේ සදහා සහය වන මෘදුකාංග තිබුනද වඩාත් වේගවත් බාගත කිරීමක් සදහා අමතර පහසුකම් සමග වන download accelerator මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම භාවිතාකරන්නන් පෙලබීම නිතර දැකිය හැක. විටක මේ සදහා මිලඳී ගත යුතු මෘදුකංගයක අයතා සංක්‍රිය කිරීමක් සහිත මෘදුකාංග භාවිතයට පෙලබීමෙන් …

Continue Reading

Posted in Software | Leave a reply

Panda Free Antivirus 15.0.4 සමග පහසු සැහැල්ලු ආරක්ශාවක්

  පරිගණකය වෙතට අඩු බැ‍රැති බවක් සමග වේගවත් මෙන්ම වඩාත් අලුත්ම හානිකරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ‍රැගෙන එන මෘදුකාංගයක් ලෙසට මෙම Panda ආරක්ශක මෘදුකාංගය සැලකේ. Cloud මූලික ආකාරයට ක්‍රියාත්මක වන බැවින් උපරිම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය වෙතට සම්බන්දව තිබීම වැදගත් වුවද මෙම මෘදුකාංගයේ නවීනතම සංස්කරය offline protection සදහා වඩාත් දියුනු කරන ලද …

Continue Reading

Posted in Software | Leave a reply

FormatFactory 3.5 සමග ගොනු අතර පරිවර්ථනය පහසුය.

   video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, …

Continue Reading

Posted in Software | Leave a reply

AnyDesk සමග දුරස්ථ පරිගණකයකට පහසුවෙන් පිවිසෙමු….

   වර්ථමාන තොරතුරු අවකාශය භාවිතාකරන්නෙකුට remote desktop system මෘදුකාංගයක් වැදගත් වන අවස්ථා බොහොමයකි. දුරස්ථව හිඳ තම data, images, videos හා applications සමග කටයුතු කරන්නට වීමේදී මේ හා සමාන අනෙකුත් මෘදුකාංග සමග සැලකීමේදී මෙම AnyDesk මෘදුකාංගය කාර්යක්ශම බවින් වැඩි බවටයි පිලි ගැනෙන්නේ. භාවිතාකරන්නෙකුට CAD, video editing, office suite භාවිතාවන් සමග හෝරා ගනනක් …

Continue Reading

Posted in Software | Leave a reply

Wise Disk Cleaner 8.3.5.590

     ඔබේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාවත් සමග අනවශය ගොනු කොටස් වලින් නිතරම පිරීයන්නට ඉඩ ඇති ස්ථානයකි. ඒවා අතර නියමිත පරිදි අස්ථපනය නොවූ මෘදුකාංග කොටස්, තාවකාලිකව තැන්පත් වන Internet Files වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. කලකට වරක් මෙසේ ‍රැස් වන අනවශ්‍ය(junk files) ගොනු රටා ඉවත්කර දැමීම Hard Disk එක මත නිදහස් අවකාශය …

Continue Reading

Posted in Software | Leave a reply

Paint.NET

  පරිගණකයක් භාවිතාකරන කවර ආකාරයේ භාවිතාකරන්නෙකුට වුවද Image එකක් හෝ Photo එකක් මද සංස්කරනයකට ලක් කර ගන්නට අවශ්‍ය වීම දෛනික අවශ්‍යතාවයකි. සමහර භාවිතා කරන්නන් මේ සදහා මිල අධික මෘදුකාංගයක අයතා සංක්‍රිය කර ගැනීමක් සහිත සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපනය කර ගනිමින් පරිගණකයට අනවශ්‍ය බරක් මෙන්ම හානිකර බවක් පිලිබදව අනවශ්‍ය අනතුරකටද විවර වේ. …

Continue Reading

Posted in Software | Leave a reply

Skype 6.22.64.107

   Skype යනු VoIP (voice over Internet protocol) ආකාරයේ ක්‍රියාකාරීත්වයක් ගෙනෙන මෘදුකාංගයකි. ලොව පුරා අති මහත් භාවිතාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරන නිතරම තම පරිගණකයේ වීම වැදගත් වන්නේ පහර දෙන්නන්ගේද වැඩි අවධානයක් නිතරම දිනා ගන්නා මෘදුකාංගයක් බවට එය පත්ව ඇති බැවිනි. ලොවපුරා සිටින අපමන භාවිතාකරන්නන් පිරිසක් පුද්ගලික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද …

Continue Reading

Posted in Software | Leave a reply

හානිකරයන් හඳුනාගෙන ඉවත් කරන්නට සහය මෘදුකාංගයක්…

  මෙම SUPERAntiSpyware 6.0.1164 නොමිළේ භාවිතාකල හැකි සංස්කරනය ඔස්සේ Spyware, Adware, Malware, Trojans, Dialers, Worms, KeyLoggers, HiJackers ඇතුලු බොහෝ හනිකරයන් හාඳුනා ගන්නට හා ඉවත් කරන්නට සහයවනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. එසේම බිඳ වැටෙන Internet Connections පිලිසකර කරන්නට, Registry Editing වැනි දෛනික පරිගනක භාවිතාවේදී හමුවිය හැකි බොහෝ ගැටලු සදහාද මැදිහත් වන්නට …

Continue Reading

Posted in Software | Leave a reply