බොහෝ භාවිතාකරන්නන් හට තම පරිගණකයේ අභ්‍යන්තර උපාංග පිලිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. තීරනාත්මක අවස්ථාවලදී අවශ්‍යවන එම තොරතුරු ක්ශ්නිකව ලබා ගන්නට පහසුවන මෙම මෘදුකාංගය සහයට එන්නට සූදානමින් සිටී. උපාංගයක් නෑවත් ස්ථාපනයට අවශ්‍ය වන විටකදී මෙන්ම උස්තල ගන්වන්නට අවශ්‍ය වන විටකදී මෙන්ම සමහර මෘදුකාංග ධාවනයට අවශ්‍ය දෘඩාංග වාතාවරනයක් ඇත්දැයි විමසන්නට මෙම තොරතුරු අවශ්‍ය …
Continue Reading












