Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Software

Andy OS සමග මොබයිල් ලෝකය DeskTop මතට ගෙනෙමු!!

   මෙම මෘදුකංගය ඔබගේ සහයට එන්නේ desktop හා mobile computing අතර වන පරතරය සංහිඳවා ලන්නටය. සරලව පවසනේ නම් Android OS feature ඔබගේ PC හෝ Mac මත ධාවනය කර පෙන්වන්නට එය සහය වනු ඇත. මොබයිල් උපාංග සමග කටයුතු කරමින් සිටින විටදී වන බහුල අත්දැකීමක් වන සීමිත ඉඩකඩ ඉක්මව යමින් එහි වන ap …

Continue Reading

Posted in Android, Software |

Picasa සමග ඡයාරූ ගොනු පහසුවෙන් හසුරවමු!!

    Picasa මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ පහසුවෙන් පරිගණකයේ වන ඡායරුවක් edit, share කරදෙන්නට මැදහත්වන මෘදු විසඳුමක් ලෙසටය. ඔබ මෙම මෘදුකාංගය විවෘත කරන හැම විටම එය ස්වංක්‍රීයව පරිගණකයේ වන pictures තොරා ගනිමින් ඒවා වර්ගකර පහසුවෙන් ඔබට තොරා ගන්නට හැකි වන ලෙස visual albums වෙතට ගොනු කිරීම සිදුකරනු ලැබේ. ඔබටද පහසුවෙන් ඒවා drag and …

Continue Reading

Posted in Software |

Kaspersky වෙතින් එන Software Updater..

     ආරක්ශක මෘදුකාංග සම්බන්දයෙන් කීර්තිමත් නාමයක් හිමි Kaspersky වෙතින් නොමිලේ භාවිතයට සූදානම්ව පැමිනෙන මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපිතව ඇති මෘදුකාංග පිරික්සමින් ඒවා නියමිත පරිදි යාවත්කාලීනව පවතීද යන්න සොයාබලන්නට කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් පහර දෙන්නන්ගේ ඉලක්ක වන Adobe Flash Player, Adobe Acrobat Reader, Java software , Mozilla …

Continue Reading

Posted in Software |

Rebel 1.1.2 සමග සැහැල්ලු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය Windows Cleanup හා Optimization Tool එකක් ලෙසට නිකුත්ව ඇත. system එකෙහි මෙමරි භාවිතාව, දෘඩ තැටියේ free space ප්‍රමානය වැනි දත්තයන් විස්ලේශනය කරමින් පරිගනකය optimal performance වෙතට ගෙනයන්නට මෙම මෘදුකාංගය ක්‍රියා කරන බවටයි ඔවුන් පවසන්නේ. real-time හැදෑරීම් ඔස්සේ Cloud Performance Advisor, Cloud Security Advisor වැනි හැකියාවන් සමග පරිගණකයේ නිවැරදි …

Continue Reading

Posted in Software |

nProtect Anti-Virus/Spyware සමග පරිගණකය සුරක්ෂිතය..

   ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හැරුනු විට වඩාත් නිවැරදිව හා ස්ථාවරව ස්තාපිතව තිබිය යුතු මෘදුකාංගය ලෙසට ගැනෙන්නේ ආරක්ශක මෘදුකාංගයය. එය සංක්‍රියව තිබීම , යාවත්කාලීනව තිබීම මෙන්ම කලකට වරක් මැනුවල් ආකාරයට ක්‍රියාත්මක කරවා scane කරවීම වැනි පියවරයන් ඔබගේ පරිගණක භාවිතාව නිරෝගී එකක් කිරීමට මනා සහයක් වනු ඇත. මෙම nProtect Anti-Virus/Spyware මෘදුකාංගය Tachyon …

Continue Reading

Posted in Software |

Any Video Converter Free

   මෙය Video Converter මෘදුකාංගයකි. මෙම මෘදුකාංගයේ නිපැයුම්කරුවන් එය හඳුන්වන්නේ All-in-One video converting ලෙසටය. වේගවත් ක්‍රියාකාරීත්වයක් මෙන්ම වඩාත් පැහැදිලි , නිවැරදි ප්‍රථිපලයක් ගෙනෙන්නට සමත් මෙම මෘදුකාංගය සමග DivX, XviD, MOV, rm, rmvb, MPEG, VOB, DVD, WMV, AVI වැනි ගොනු වර්ග Pod/PSP වැනි portable video device සදහා මෙන්ම , MP4 player නැතිනම් …

Continue Reading

Posted in Software |

Tencent PC Manager ආරක්ශක මෘදුකාංග විසඳුමකි!!

    Tencent PC Manager යනු නොමිළේ භාවිතාවට පැමිනෙන Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ආරක්ශක යාන්ත්‍රන වල සහයෙන් ක්‍රියාත්මක වන viruses, spyware, malware, rootkits මෙන්ම අනෙකුත් හානිකරයන් සදහා එරෙහිව ක්‍රියත්මක වන ආරක්ශක මෘදුකාංග විසදුමකි. system resources අවම මට්ටමක භාවිතාකරමින් වේගවත් මෙන්ම real-time …

Continue Reading

Posted in Software |

පද්ධතිය තුල ගොනු හුවමාරුව පහසු කරවන Copy Handler

    ඔබ නිතරම ගොනු කොපි කිරීම මෙන්ම move කිරීම පරිගණකය ඔස්සේ කරන්නෙක් නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නෙකි. මෙහෙයුම් පද්ධතිය සමග මනාව සහයෙන් කටයුතු කරමින් මීට අමතරව task queuing, filtering files (according to specific criteria), pausing හා resuming copying files වැනි කටයුතු වලටද සාර්ථකව මැදිහත්වන වැඩසටහනක් ලෙසට දැක්වේ. විවෘත ගනයේ මෘදුකාංගය …

Continue Reading

Posted in Software |

Eusing Cleaner 4.0 සමග පහසු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ system optimization හා privacy cleaner tool එකක් ලෙසටය. එය ඔබගේ පරිගණකයේ වන භාවිතා නොවන ගොනු, invalid registry entries, internet historyය මකා දැමීම, මෙන්ම අමතරව plug-in support සමග තවත් බාහිර වැඩස්ටහන් 150ක පමන history මකාදැමීමට සහය වන බවටයි ප්‍රකාශවන්නේ. ඔබට පහසුවෙන් එක Click කිරීමක් ඔස්සේ බ්‍රවුසරයේ වන …

Continue Reading

Posted in Software |

IObit Malware Fighter ආරක්ශක මෘදුකාංගයකි

   ආරක්ෂිත බව තොරතුරු ලෝකය භාවිතාකරන කොයි කාගේත් ප්‍රධානතම අවධානයකි. හානිකරයන් හා ආරක්ශිත බව අතරවන නොනවතින ගැටලුව සදහා භාවිතාකරන්නාගේ සැලකිලිමත්බව ප්‍රධාන අවශ්‍යතාවයක් බව හදාරන්නන්ගේ පලමු මතයවේ. හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක්ද ස්ථාපනයයව තිබීම මෙන්ම ඒය මනාව යාවත්කාලීන වීමද මෙයට අමතරව ඉතා වැදගත් බව ඔවුන් පැහැදිලි කරයි. IObit Malware Fighter මෘදුකාංගය නොමිළේ භාවිතය …

Continue Reading

Posted in Software |

Wireless Network Watcher මෘදුකාංගය..

    මෙම Wireless Network Watcher මෘදුකාංගය සමග ඔබගේ wireless network වෙත්ට සම්බන්දවී ඇති සියලුම computers හා devices පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැවසෙන්නේ. ඒවායේ IP address, MAC address මෙන්ම නිෂ්පාදන ආයතනයන් පිලිබදව තොරතුරු ඒ අතර වනු ඇත. එසේම එම තොරතුරු html/xml/csv/text වැනි ගොනු ආකාරවලට ලබා දෙන්නටද මෙම මෘදුකාංගය ක්‍රියා …

Continue Reading

Posted in Software |

VoodooShield 2.22 ප්‍රබල ආරක්ශක මෘදුකාංග විකල්පයකි..

    සාමාන්‍යයෙන් ආරක්ශක මෘදුකාංගයකට දෛනිකව නව viruses 15,000+ අධික ප්‍රමානයක් වලක්වන්නට සිදු වන බවටයි පිලිගැනෙන්නේ. Antivirus companies දෙසින් බලන විට මෙය අසීරු ඉලක්කයක් බවට පිලිගැනෙන අතර. මේ සදහා විකල්පයක්ව පැමිනෙන VoodooShield විසින් ඔබ අවසර දෙනු ලබන මෘදුකාංග හැරෙන්නට සියලුම executable code (including viruses) වලකන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. whitelist approach …

Continue Reading

Posted in Software |