තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට උත්සාහ කරමින් සිටී. තායිවාන ආයතනයක් නිවේදනය කරන්නේ තමන් මෙම අවසර …
Continue Reading

