French වල ප්‍රකට security firm එකක් වන Pradeo වෙතින් පැවසෙන්නේ තමන් File Manager සහ ‘File Recovery and Data Recovery’ යන apps හදුනා ගත් බවයි. Google මේ වන විටත් එම apps තම Play Store වලින් ඉවත්කර තිබුනද සැලකිය යුතු බාගත කිරීම් ප්‍රමානයක් ඒ වන විටත් සිදුව තිබුනු බවටයි සැක කෙරෙන්නේ. Google …
Continue Reading












