කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට …
Continue Reading

