070 6006 404

Category: Google

Google තම flash ads ද HTML5 වීම ස්වංක්‍රිය කරයි…

    YouTube වෙතින් පසුගියදා පැවසුනේ තමන් Adobe Flash ප්ලේයර් මුලික ක්‍රියාකාරිත්වයේ සිට HTML5 player මූලික ක්‍රියාකාරීත්වයකට හුවමාරු වෙමින් සිටින බවකි. පැමිනෙන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ ඔවුන් තම Google Ads Display Network තුලද Flash ads සිට HTML5 දක්වා වෙනස්වීම අරබා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ mobile devices වල වැඩි වෙමින් ඇති flash …

Continue Reading

Posted in Google |

Goole Inbox පහසුව ටැබ් වෙතට හා අනෙකුත් බ්‍රවුසර වෙතටත්..

  Google ආයතනය තම Gmail භාවිතාකරන්නන් වෙතට වඩාත් ක්‍රමවත් සුවපහසු Email හැසිරවීමක් සහිතක කරන්නට හදුන්වා දුන් අංගයක් වූවේ Google’s Inbox අංගයයි. දෛනිකව Email විශාල ප්‍රමානයක් සමග කටයුතු කරන්නෙකුට තම Email වඩාත් පහසුවෙන් වෙන් කර ගන්නට, සොයා ගන්නට ඇතුලු තවත් පහසුකම් ‍රැගෙන විත් තිබූ මෙම අංගය මේ වන විට iPhone හා Android …

Continue Reading

Posted in Android, Browser, Google |

Safer Internet Day වෙනුවෙන් 2GB free Drive space ලබා ගමු!!

    Safer Internet Day නිමිත්තෙන් ලොව නෙක තැන්වල පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව Google වෙතින් වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ security checkup dashboard වෙතට පිවිස security checkup සම්පූර්න කරන අය වෙතට 2GB Drive Space නොමිළේ ලබා ගන්නට හැකි වන බවය. මෙම recovery information (setting up a secondary email and tying a …

Continue Reading

Posted in Google, Privacy |

Google Talk අවසන්වේ. Google Hangouts ඉදිරියට..

   Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට සමීප කරවන ලදී. desktop users පමනක් පෙර මට්ටමින්ම පවත්වාගෙන එන …

Continue Reading

Posted in Google |

Twitter පලකිරීම් Google search results තුලට පැමිනීම ඉදිරියේදි..

    සමාජ ජලා වඩාත් ප්‍රබල සංනිවේදනයක් ගෙනෙන භාවිතාවන් වෙමින් තිබේ. සාම්ප්‍රධායිකව මාධ්‍ය ආයතනයේ නියෝජිතයා සිදුවීමට පැමින ඔහුගේ කෝනයෙන් කෙරෙන වාර්ථා ගත කිරීම මාධ්‍ය ආයතනයේ නැවත සස්කරනයකින් අනතුරුව ප්‍රචාරයට පැමිනෙන අතර පැමිනෙන නව භාවිතවේදී සිදුවීමට මැදිහත් වන්නාට පවා තම අත්දැකීම Twitter , Facebook, Google+ වැනි සමාජ ජාලා අවකාශයක් ඔස්සේ තම හිතවතුන් අතරට …

Continue Reading

Posted in Google, Twitter |

Google Chrome 40.0.2214.111 නිකුත්වේ…

   ඔබේ පරිගණකයේ බ්‍රවුසර මෘදුකාංගය ඉතාම වැදගත් අංගයකි. එය නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීම සමස්ථ පරිගණකයේම මෙන්ම ඔබගේ වෙබ් සැරියේ වේගවත්බව, ආරක්ශිතබව සදහා කෙලින්ම බලපානු ඇත. Google වෙතින් එන Google Chrome 40.0.2214.111 නවතම සංස්කරනය සමග ඔවුන් හඳුනා ගෙන තිබූ 11 security ගැටලු සදහා පිලිසකර කිරීම් අඩංගු බවටයි පැහැදිලි කෙරෙන්නේ. විශාල භාවිතවක් හිමි …

Continue Reading

Posted in Browser, Google, Software |

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්!!

  Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය …

Continue Reading

Posted in Android, Google |

US භාවිතාකරන්නන් අතර Google පරදා Yahoo පෙරට

  පසුගිය දිනවල Mozilla නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරයේ default search provider ලෙසට Google වල සිට Yahoo! වෙතට ගමන්කරන්නට තීර්නය කර ඇති බවකි. බහුලතම භාවිතවක් සේම ආදායමක් උපයන සෙයුම් යාන්ත්‍රන ලොකයේ මෙම වෙනස Google වෙතට මොන ආකාරයක බලපෑමක් කරාවිද යන්න එහිදී කාගේත් අවධානය ලබා ගත්තකි. Firefox තම නව default search provider …

Continue Reading

Posted in Google, Microsoft, Reviews |

Google Earth Pro දැන් සම්පූර්නයෙන් නොමිළේය..

  Google Earth සමග භාවිතාකරන්නෙකුට තම පරිගණකය ඔස්සේ ලෝකය පුරා (satellite imagery, maps, terrain, 3D buildings, galaxies , ocean) නිදහසේ සරන්නට හැකියාව ගෙන දෙන සේවාවකි. එසේම මෙම geographical content වල තම අනන්‍යතා ලකුනු කර ඒවාද අනෙකුන් සමග බෙදා හදා ගන්නට සහය වන සේවාවක් ලෙසට ප්‍රකටය. Google ආයතනය මේ ව්නා විට ප්‍රකාශකර …

Continue Reading

Posted in Google, Software |

YouTube වල defaults බවට HTML5 Player පත්වෙයි…

   YouTube නිවේදනය කරන්නේ තම වීඩියෝවන් වෙබ් අවකාශය මතදී ධාවනය සදහා වූ default සැකසුම් Flash වල සිට HTML5 දක්වා වෙනස් කර ඇති බවයි. වඩාත් හොඳ performance, stability, battery life මෙන්ම ආරක්ශාව අතින්ද HTML5 තලයේදී වඩාත් පහසු වන අතර ගුගල් ආයතන් අයතනය තම you tube තුල වසරක පමන කාලයක සිට HTML5 player …

Continue Reading

Posted in Google, You Tube |

Google Chrome 40 නිකුත්වේ…

වඩාත් යාවත්කාලීනව තබාගත යුතුම මෘදුකංගයක් ලෙසට බ්‍රවුසරය අවිවාදිතය. පරිගණකය ඔස්සේ බාහිර ලොකයට විවෘත වන ප්‍රධානතම දොර‍ටුව වන්නේ නිසාම මෙන්ම ඔබගේ වැදගත්ම තොරතුරු බොහොමයක් ඒ ඔස්සේ නිරන්තරයෙන් ඔබ මොබ ගමන් කරන නිසාද මේ බව ඉතා වැදගත්වේ. Google Chrome යනු බොහෝ භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රසාදයක් ලබා ගන්නා බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසට පිලි ගැන්නේ …

Continue Reading

Posted in Google, Software |

Google Translate යලිත් යවත්කාලීන වේ..

   Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word …

Continue Reading

Posted in Google |