සමහර විටක අප තවම සිතමින් සිටින්නේ අප විසින් ඇල්ගෝරිතමයන් ලියමින් සිටින බවකි. නමුත් සත්‍ය ක්‍රමයෙන් එයින් වෙන් වෙමින් සිටීමය.. සරලව පවසන්නේ නම් අප විසින් ලියන ලද ඇල්ගෝරිතමයන් විසින් අපව පාලනය කරනවා වෙනුවට ක්‍රමයෙන් ඇගෝරිතමයන් විසින් අපව “ලිවීම” ක්‍රමයෙන් පටන් ගනිමින් සිටීමය. වඩා ඉහලින් ඔප්පුකරමින් සිටින ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය එහි පෞර්ෂය අපට …
Continue Reading





