Google පවසන්නේ තව දුරටත් වෙබ් පිටු නැවත පැමිනීමක් සදහා bookmark කර තබා ගැනීම අවශ්‍ය නොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android, iOS, desktop සියලුම පරිසරයන් වලදී Chrome වලට New Tab page එකකට ඒවා ගොනුකර තබා ගන්නට පහසුකම් සූදානම් බවයි. මෙම suggested pages හැකියාව භාවිතා කරන්නාගේ සියලුම browsing history වල සමුච්චනයක් …
Continue Reading











