070 6006 404

Category: Android

Goole Inbox පහසුව ටැබ් වෙතට හා අනෙකුත් බ්‍රවුසර වෙතටත්..

  Google ආයතනය තම Gmail භාවිතාකරන්නන් වෙතට වඩාත් ක්‍රමවත් සුවපහසු Email හැසිරවීමක් සහිතක කරන්නට හදුන්වා දුන් අංගයක් වූවේ Google’s Inbox අංගයයි. දෛනිකව Email විශාල ප්‍රමානයක් සමග කටයුතු කරන්නෙකුට තම Email වඩාත් පහසුවෙන් වෙන් කර ගන්නට, සොයා ගන්නට ඇතුලු තවත් පහසුකම් ‍රැගෙන විත් තිබූ මෙම අංගය මේ වන විට iPhone හා Android …

Continue Reading

Posted in Android, Browser, Google |

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්!!

  Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය …

Continue Reading

Posted in Android, Google |

නිකුත්වී මාස තුනයි. භාවිතය 1.6%. Lollipop

   Android යනු බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. එය Android පිලිබදව වන වඩාත්ම ධනාත්මක කාරනාව වන විට ගැටලුතම කාරනාව වන්නේ එම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනයන් එවායේ උපාංග වෙතට පැමිනෙන්නට ගතවන වැඩිකාලයයි. පලවන නවතම වාර්ථා පවසන්නේ Lollipop සංස්කරනය නිකුත්ව මාස තුනක් ගතවෙමින් ඇති විටත් Android devices අතර භාවිතාව තවමත් …

Continue Reading

Posted in Android |

OnePlus සදහා OxygenOS නම් Android ROM එකක්!!

OnePlus ගෙවී ගිය වසරේ මහත් අවධානයක් ලබාගත් නිකුතුවක් විය. තම පිවිසුම් කාලයේම වඩාත් අවධානයක් ලබන්නට සමත්වූ උපාංග අතර OnePlus වෙතට හිමිවූයේ ඉහල පිලිගැනීමකි. ඔවුන්ගේ දෙවන නිකුතුව පිලිබදව අවධානයෙන් සිටින ලෝලයින් වෙතට පසුගිය දිනවල සතු‍ටුදායක පුවතක් පැමිනියේ ආයතනය් ඒ සදහා සූදානම් වෙමින් සිටින බව පවසමිනි. මේ වන විට ආයතනය පැහැදිලි කරන්නේ …

Continue Reading

Posted in Android, Phone |

Android 4.3 වඩා පැරනි සංස්කරන භාවිතය පරිස්සමෙන්!!

   ඔබ Android 4.3 හා එයට වඩා පැරනි Android උපකරනයක් මිලදී ගන්නට කටයුතු කරන්නේනම් කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ WebView මූලිකව ක්‍රියාත්මක වන app එකක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පහසුවෙන් උපාංගය අසාදනය වීමට ඉහල ඉඩක් වන බවයි. Google ආයතනය මෙම ගැටලුව සදහා පවසා සිටින්නේ මේ …

Continue Reading

Posted in Android |