හදාරන්නන් යෝජනා කරන්නේ අප අවට ලෝකයෙන් වසර දස දහසක් ආධිපත්‍ය දැරූ කාබනික මූලික ජීවවිද්‍යාත්මක රිද්මය සිලිකන් මූලික රිද්මයකට වෙන්ස් වෙම්න් ඇති බවය. ඔවුන් අනතුරු අගවන්නේ වඩාත් තීරනාත්මක වේගයකින් හා ආකාරයකින් මෙම පරිවර්ථනය වීම මිහිමත ජීව් විද්‍යාත්මක පදනම දෙදරවන්නට සමත් වෙමින් තිබෙන බවය.ඔවුන් අවධාරනය කරන්නේ ඇල්ගෝරිදමයන්ගේ ආධිපත්‍ය පෙන්වන සමහර ආකර්ෂනීය කාර්යක්ශමතාවය …
Continue Reading

