070 6006 404

Author Archives: Siriwansa

Oneplus One Phone දැන් නිදහසේ මිළඳීගත හැක…

  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර ‘invite’ මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ …

Continue Reading

Posted in Smart Phone |

Elon Musk යෝජනා කරන 700 satellites ජාලය…

    internet වෙතට බොහෝ පුද්ගලයින් අතර ඇත්තේ විවිධ අර්ථය. අයෙකුට එය යමක් උපයා ගන්නට ඇති තැනක් වන විට අයෙකුට තම අසංස්කෘතික අවශ්‍යතා සපුරා ගන්නට හමුවන අවකාශයක් වේ. තවත් අයෙකුට කාලය කාදමන ජීව්හ්ටයට අහිතකර අවකාශයක් වන විට තවකෙකුට දැනුම, මිනිස් සබඳතා තරකර ගන්නට පැමිනි මහගු සහයෙක් වේ. මෙවන් අර්ථ බොහෝ මුත් හදාරන්නන් …

Continue Reading

Posted in internet |

OnePlus Two පිලිබදව තොරතුරු කිහිපයක්!!!

   OnePlus Two හෝ වෙනත් නමකින් OnePlus මීලග දුරකථනයේ පැමිනීම සදහා මස කිහිපයක ඉදිරි කාලය ඇති මුත් බොහෝ දෙනෙකුගේ අවධානය දැනටමත් එය ‍රැගෙන අවසන්ය. ඔවුනගේ දැනට සිදුව ඇති දුරකථන් නිකුතූන් one handset වලට සීමා වුවද විචාරනය වන්නේ “ඇත්තෙන්ම එය අපූරු නිකුතුවක ලෙසට අපට පිලිගන්නට සිදුවෙනවා” ලෙසටය. සමකාලීන භාවිතාවේ ඇති අපූර්වතා බොහොමයක් …

Continue Reading

windows 10 consumer preview පැමිනීමක් 21දා?

    සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන Windows 10 පෙර සංස්කරනයක පැමිනීම මෙම ජනවාරි 21දාට නියමිතය. Windows ලෝලයන් මෙන්ම තොරතුරු තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ම ලොව බහුල භාවිතාවක් හිමිකර ගෙන සිටින Desktop මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය පිලිබදව දැඩි උනන්දුවක් දක්වන බවට වාර්ථා වෙමින් තිබේ. Cortana, New Start Menu , New Task View, …

Continue Reading

Posted in Windows 10 |

Google Translate යලිත් යවත්කාලීන වේ..

   Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word …

Continue Reading

Posted in Google |

Project Ara දෙවන අදියරට…

   Google වෙතින් පැමිනි Project Ara බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වූවකි. භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය අනූව තම මොබයිල් දුරකථනයේ අඩංගු අංගයන් වෙන වෙන්ම තොරා ගන්නට ඉඩ ලැබීම මෙහි වන ප්‍රධාන ආකර්ශයය ලෙසින් පිලිගැනේ. එලබෙමින් ඇති “mobile-first” සමාජයේ අවශ්‍යතාවයන්ට වඩාත් අපූරුවට ගැලපෙන මෙම පැමිනීම සම්බන්ද දෙවන සංවර්ධකයින්ගේ හමුව ගෙවී ගිය දිනයේ පවත්වන ලැබූ …

Continue Reading

Posted in Google |

Google Chrome 39.0.2171.99 නිකුත්වේ…

   ඔබගේ පරිගණකය සමග දෛනිකව සිදුවන search, chat, email, shop, bank, news, videos online වැනි බොහෝ කටයුතු වලදී මැදිහත්වන Browser මෘදුකාංගය ඉතා වැදගත් අංගයකි. ආරක්ශාව, වේගය, සුමට ක්‍රියාකාරීත්වය වැනි අංගයන්ගෙන් සැලකිමේදී Google Crome මෘදුකාංගය වෙතට භාවිතාකරන්නන්ගෙන් ලැබෙන්නේ අනෙකුත් බ්‍රවුසරයන් සමග සැලකීමේදී ප්‍රධාන තැනකි. address bar වෙතට ඔබ සටහන් කරන URL එකක් …

Continue Reading

Posted in Software |

“Skeleton Key” නම් passwords මගහරවන හානිකරය…

   හදාරන්නන් අතර පිලිගැනෙමින් ඇති මතයක් වන්නේ Password ඔස්සේ Online සුරක්ෂිත බව තව දුරටත් වලංගු නොවන බවයි. සමාජජාල වැනි අවකාශයන් ඔස්සේ අනෙකාව නොමග යවමින් ලබාගන්නා තොරතුරු ඔස්සේ වල සිට මෘදුයාන්ත්‍රන ඔස්සේ ලබා ගන්නා Password දක්වා නෙක ආකාරවලට ගිනුමක අවසර පද අවභාවිතය සරල කාරනාවක් වී ඇත. පලවන නවතම පුවතක් පවසන්නේ “Skeleton Key” …

Continue Reading

Posted in Malware |

Firefox 35.0 සමග සැහැල්ලු වෙබ් සැරියක්..

   Mozilla Firefox යනු බහුලතම භාවිතාවක් දිනාගත් pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු දෛනික භාවිතාවේදී වැදගත් වන අංගයන් රාශියක් සමග පැමිනෙන බ්‍රවුසර මෘදුකාංගයකි. වඩාත් වේගවත්, ආරක්ෂිත මෙන්ම භාවිතාකරන්නා සදහා වඩාත් නම්‍ය භාවිතාවක් ගෙනෙන බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසටත් එය වඩාත් භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ඇත්තකි. එහි පැමිනෙන new Firefox …

Continue Reading

Posted in Browser, Software |

HP Stream 11 සරල මට්ටමේ පරිගණක භාවිතාවකට අඩු මිලැති විසදුමකි..

  අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු …

Continue Reading

Posted in Reviews |

Eraser ඔස්සේ hard drive වල වන සංවේදී තොරතුරු මකා දමමු..

   ඔබගේ පරිගණකයේ දෘඩ තැටිය(Hard Drive) පරිගණක භවිතාවෙදී බොහෝ තොරතුරු ඔබ දැනුවත්ම මෙන්ම නොදැනුවත්වම ‍රැදවෙන ස්ථානය වේ. ඔබ මෙහි වන දත්ත ගොනුවක් මැකීමේදී සිදුවන්නේ file system table වලින් එම ගොනුව පිලිබදව තොරතුරු මැකීයාම මිස එම තැටිය මත වන තොරතුරු ගොනුව මැකීයාම නොවන අතර පසුව එම තැටිය බාහිර අයෙකු අතට පත්වීමකදී මෘදුකාංග …

Continue Reading

Posted in Software |

‘Spartan’ සමස්ත Windows 10 පරිසරයේම පුරා භාවිතාවන බ්‍රවුසරය වනු ඇත….

   ‘Spartan’ සමස්ත Windows 10 පරිසරයේම පුරා ක්‍රියාත්මක වන්නට නියමිත එනම් Windows 10 Mobile (Windows Phone) වල සිට Windows 10, මෙන්ම Xbox දක්වා පොඳු browserය වනු ඇති බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතිනවා. ‘Spartan’ තවමත් සංවර්ධකයන් අතැති Microsoft අනාගත බ්‍රවුසරයේ සංකේත නාමය ලෙසට සැලකෙන අතර එය Flash සහයද ‍රැගෙන …

Continue Reading

Posted in Browser, Windows 10 |