Chrome / Microsoft Edge වැනි ප්‍රමුක බ්‍රවුසර භාවිතාවන් සදහා විකල්ප සරල සැහැල්ලු භාවිතාවක් පොරොන්දු වෙන Arc browser ය පිලිබඳව යලිත් අවධානය යෙමු වෙමින් තිබෙනවා. මේ වන විට Windows – ARM සදහාද සූදානම් සංස්කරණයකින්ද සමන්විතව පැමිනෙමින් ඇති මෙම නිකුතූන් අතර Windows සදහා ද natively සූදානම්ව පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගමද පසු ගියදා Windows 11 version 24H2 නිකුතුව සමග Copilot+ PC සදහා නව AI අංගයන් හඳුන්වා දෙමින්ද පවසා සිටියේ නව අංගයන් කිහිපයක් ඉදිරියේ සූදානම් වෙමින් ඇති බවකි. මෙම Arc browser ය ඒවා අතර එකක් ලෙසට මේ වන විට Arc browser ය ගැන පැහැදිලි කෙරෙමින් තිබෙනවා. මෙම Arc browser එක ගැන වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කර ඇති බව වන අතර windows 10 / 11 සමග ARM-powered PC සංස්කරණයක් පමනක් නොව Android සදහා වන Arc Search හැකියාවද ඔවුන් හඳුන්වාදෙමින් සිටිනවා.
Pubudu Siriwnsa

Browser
Tagged Arc browser
