ලොව පුරා Android උපාංග මිලියන 11 ඉක්මවන ආසාධිත බවක් නිර්මාණය කර ඇති බවට සැකකෙරෙන Necro Trojan හානිකරය පිලිබඳව අවධානය යොමු වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ Google Play store වලින් නිකුත් වූ malicious apps දෙකක් එනම් Wuta Camera app හා Max Browser app යන්න මේ සදහා භාවිතාවී ඇති බවටයි පිලි ගැනෙන්නේ. Kaspersky වැඩි දුරටත් පෙන්වා දෙන්නේ Spotify / WhatsApp, Minecraft, Car Parking Multiplayer, Stumble Guys, Melon Sandbox games වැනි භාවිත වන්ස් අදහා වන නිල නොවන app නිකුතූන්ද මේ හානිකර පැතිරවීමට සහය වී ඇති බවටයි. දැනට වන වාර්ථා පවසන්නේ Russia, Mexico, Brazil, Ecuador, Vietnam වැනි රටවල භාවිතා කරන්නන් මේ ඔස්සේ වැඩි ඉලක්ක විමක් දක්නට ඇති බවකි. මෙම Necro මුලින්ම හඳුනාගේ වසර 5 ක් පමන වන අතර, මෙම හානිකර හැසිරීම් සමග executable file downloads, third-party app installation, link opening for JavaScript code execution වැනි අවස්ථා වන බවට පැහැදිලි කෙරෙනවා..
Pubudu Siriwansa

Malware
Tagged Necro Trojan
