070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Android 15 සමග දියුනු Wi-Fi protocol එකක්.

Posted on April 14, 2024April 14, 2024 by author Siriwansa

Google මෙ වන විට Android 15 Beta 1 නිවේදනය කර ඇත. Android 15 සමග එන්නට නියමිත නවාංග පිලිබඳවද මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇත. ඒවා අතර Wi-Fi වල safet ව්බව ඉහල නංවන්නට සහය වන WEP වලින් WPA වලට කැඳවීමද සටහන් වෙමින් තිබෙනවා. එය වඩා ත් ආරක්ශිත wireless protocol එකක් වනවා. මීට අමතරව Android 15 Beta 1 සමග වෙනම Cellular Network Security පි‍ටුවක්ඩ වනවා. Google ආයතය මෙම සතියේ මුලදී Android 15 Beta සංස්කරණයක් නිකුත් කරන්නට කටයුතු කරන ලද අතර එයත් සමග නවාංග කිහිපයකම පැමිනීම පිලිබඳ ඉගි පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Google | Tagged Android 15 Beta 1 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa