070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Android 15 සමග Theft Detection Lock අංගයක්.

Posted on May 21, 2024May 21, 2024 by author Siriwansa

මෙහෙයුම් පද්ධතියකින් භාවිතකරන්නෙකු බලාපොරොත්තු වන දෑ අතර ආරක්ෂිත බව ඉහලින්ම වනු ඇත. Android 15 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර ඔබේ දුරකථනයේ වන තොරතුරු සුරක්ෂිත බව තහවුරු කරන්නට සහය වන අංගයක් පිලිබඳව අවධානය යෙමු වෙමින් තිබේ. “Theft Detection Lock” ංග ලෙසට නම් වන මෙහිදී ඔබගේ දුරකථනය සොරා ගැනීමක් උපාංගය වෙතට AI ආශ්‍රිතව ගැගුනු විටදී එය ස්වංක්‍රීයව lock වීමක් සිදුවන්නට නියමිතය. ඔවුන් මෙම අංගය පැහැදිලි කරන්නේ උපකරණය මෙම පෙර නිගමනයට පිවිසීම සදාඅ කරුණු 3ක් පදනම් කරගන්නා බව පවසයි. එනම් එය unlocked ව පවතින්නේ නම් accelerator සංවේදනය ඔස්සේ “jump” වැනි ආකාරයක් හඳුනා ගන්නේ නම් සහ ඉක්මන් location වෙන්ස් වීමක් හඳුනාගන්නේ නම් automatically lock itself වෙතට ගමන්කරනු ඇති බවය. Google පවසන්නේ මෙම අංගය Android 15 සමග මෙම වසර අවසානයේ පැමිනෙන්නට නියමිත අතර ක්‍රමයෙන් පැරණි Android සංස්කරණ වෙතටද පැමිනෙන්නට නියමිත බවකි.
Pubudu Siriwansa

Posted in Android, New Feature | Tagged Theft Detection Lock |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa