070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Android 15 සමග Bluetooth අකංඩව සම්බන්ඳිතය.

Posted on April 14, 2024April 14, 2024 by author Siriwansa

Android 15 සමග සම්බඳිත බවට සාම්ප්‍රධායික ආකාරයෙන් වෙනස් මගක් ගන්නට නියමිත බව පල වෙමින් තිබේ.Android 15 සමග පැමිනේ ඇති නව ලක්ෂණයක් ලෙසට Bluetooth services සම්පූර්ණයෙන් අසංබන්දිත වීම මින්පසුව සිදු නොවනු ඇත. Android 15 සිට ඔබ් උපාංගයේ Bluetooth සම්බඳතාවය disconnect කලද සුපුරුදු සම්පූර්ණයෙන් අසම්බන්දිත වෙනවා වෙනුවට new mode එකක් වෙතට යන්නට නියමිතය. එය low-energy state එකක් වනු ඇති අතර එය battery life එකට අවම හානියක් සිදුවන ආකාරයට background කාරනාවන් සමග සංක්‍රියව පවතිනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේ සංක්‍රියව පවතින්නට ව්නියමිත features අතර Find My Device අංගය, mart home devices සමග සම්බඳතාවය වැනි අංග වේ. සමස්ථයක් ලෙසට නව සංස්කරණය සමග වඩාත් AI මිත්‍ර, ශක්ති පිරිවැසුම් එකක් වනු ඇති බවට පල වෙමින් ඇත.
Pubudu Siriwansa

Posted in Android | Tagged Android 15, Bluetooth |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa