AI බව දෛනික තොරතුරු භාවිතාවන් වලට සංයුත්ත වීම ගෙවෙමින් ඇති කාලයේ ප්‍රමුක ලක්ෂණයකි. සියලුම පාහේ තොරතුරු තාක්ෂණ ආයතනයන් තම නිකුතූන් වෙතට AI හැකියාව සංයුත්ත කිරීම ඔස්සේ මිලග යුගය මත තම ප්‍රමුක තාවයන් සටහන් කර තබන්නට තරගකරිව කටයුතු කරමින් සිටී. Microsoft ආයතනය ද පව්සන නවතම තොරතුරකට අනූව එලබෙන සංස්කරණ වෙතට සංයුට්ට්ත වන්නට නියමිත නියමිත අංගයක් ලෙසට “Intelligent media search,” නම් කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මේ හැකියාවත් සමග local audio සහ video files වල සංයුත්තයන් සොය අදෙන්නට හැකිවන තරමට විශ්ලේෂන හැකියාවක් ගෙනෙන්නට නියමිත බවකි.මෙම නව AI model එක සමග Windows 11 වල local files මත indexing වීමේදී එම විනිවිඳ බව media files දක්වා විහි දෙන්නට සූදානම් බවකි.
Pubudu Siriwansa

