070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI නිමවන ඔබේ හෙට දවස.

Updated on December 24, 2023December 24, 2023 by author Siriwansa

මිනිස් කථාන්දරය තුල කවරදාකවත් මින් පෙර හමු නොවුනු ආකාරයේ දෙවන ඔබව නිර්මාණය වීම ඇරබී ඇත. එපමනක් නොව මින් පෙර මිනිස් වර්ගයා අත් නොවිඳි තරමේ ඔබටම ආවේනික වූ සහයකයෝකු නිමවීමද සරල කටයුත්තක් වෙමින් ඇත. AI තාක්ෂණයේ අපූරත්වය එයය. තොරතුරු තාක්ෂණය තුල මෑත කලීනව ලබා ගත් ප්‍රවනතා අතර විශාල ලෙසට තොරතුරු ගබඩා කරගන්නටත්, ඒවා මහත් වේගයෙන් නැවත නැවත සකසා ගන්නට අවශ්‍ය සැකසුම් හැකියාවත් සමග වඩාත් සුන්‍යම්‍ය භාෂා හැකියාව යන ඒවා එකට එක්ව මේ විශිෂ්ඨ හැකියාව අපට ගෙනැවිත් ඇති අතර එලබෙන නුදුරු අනාගතයේදීම ඔබ වෙනුවෙන් නෛතිකව පිලිගත් දෙවන ඔබක් ඔබ වෙනු වෙන් පෙනී සිටීම නැතිනම් පෞද්ගලික හෝ ආයතනික දෙවන නැතිනම් ඉලෙක්ට්‍රොනික අනන්‍යතා එකිනෙකා හමුවීම, අන්තර්ක්‍රියාකිරීම සරල භාවිතාවක් වනු ඇති බවට දැනටමත් පෙරසලකුනු පැමිනෙමින් ඇත.
Pubudu Siriwansa

Posted in AI |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa