070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI තරගය

Posted on December 8, 2024December 8, 2024 by author Siriwansa

තම AI හැකියාව ඉහලින්ම තබා ගන්නට සියලුම පාහේ ප්‍රමුකයන් කටයුතු කරමින් සිටී. සාර්ථකම language models තමන් සතු බව ‍රැක ගන්නට ඔවුන්ගෙ වන උත්සාහය නිරන්තරය. AI benchmarks පවසන්නේ Gemini-Exp-1206 සමග නැවත තත්වය වෙනස් ව ඇති බවකි. මේ වන විටක Gemini-exp-1206 මොඩලය Google AI Studio සමග මෙන්ම Gemini API ලෙසටද ලබා ගන්නට හැක. Meta වෙතින්ද AI වෙතට තම දායකතය තහවුරු කරමින් Llama 3.3 70B open-source මොඩලය නිකුත්කර ඇත.
Pubudu Siriwnsa

Posted in AI, AI chatbot |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa