මිනිස් කථාන්දරයේ ප්‍රමුක පදනම වන්නේ සංකේථ ගොනු මතට සාර්ථකව එකගවීම ලෙසට පිලිගැනේ. ඔවුන් තම ජීවවිද්‍යාත්මක සිර මැදිරියෙන් මිදී තම තරග කරුවන් පසුකරන්නට පදනම් කර ගෙන ඇත්තේ මෙම එගකවිම ඔස්සේ ගොඩ නගා ගන්නා දස දහස් ගනනක තම මිනිස් සගයන් සමග සාර්ථකව එකගවීම ලෙසට සැලකේ. AI යුගය වඩාත් ප්‍රශ්න කරන වඩ වඩාත් මිනිස් ස්වභාවයට සමාන වන නව තොරතුරු සෑකසීමේ හැකියාව පිලිබඳව ඔවුන් මෙතරම් සැක සංකා පල කරන්නට මෙම ස්වභාවය හේතු වනවා විය යුතුය. ඔවුන් සිතමින් සිටිනවා ඇත්තේ තමන්ගේ ප්‍රමුක තම රහස තමන්ට අහිමි වෙමින් තිබෙනවා ය යන්න විය හැක.
Pubudu Siriwansa

