French භාවිතා කරන්නන් ඉලක්ක කරගමින් මුදා හැර ඇති බවට විස්වාස කරන මැල්වෙයාවක් නැතිනම් හානිකරයක් පිලිබඳව පැහැදිලි කරන හදාරන්නන් යෝජනා කරන්නේ එය generative artificial intelligence ඇසුරෙන් කරන ලද නිර්මාණයක් බවට තමන් විස්වාස කරමින් සිටින බවකි. Email campaign එකක් ලෙසට පතුරවමින් ඇති මෙම හානිකර උත්සාහය ඔස්සේ 2019 හඳුනා ගන්නා ලද AsyncRAT malware ව ඔස්සේ හානිකර බව ගෙනෙන්නට කටයුටු කරන බවට පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් විසින් මෙම වර්ෂය මුලදීද AI-created malware වක් පිලිබඳව හඳුනා ගැනීමක් කල අතර එය PowerShell script එකක් ලෙසට හඳුනා ගැනිනි. එයද AI system ඇසුරින් කල එකක් ලෙසට විස්වාස කෙරිනි. එසේම පසුගිය ජුනි වලදීද HP security හදාරන්නන් මෙවැනි හඳුනා ගැනීමක් පිලිබඳව නිවේදනය කර තිබිනි. ලොව පුරා ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතනයන් සියල්ල්ම පාහේ තම නෙන නිකුතූන් සදහා AI සංයුත්ත කිරීමේ විශාල ප්‍රවනතාවයක් මේ වන විට සිදුවෙමින් ඇති අතර ධනාත්මක මෙන්ම රිනාත්මක ලෙසට එවන් ප්‍රමුක භාවිතාවක් පැමිනීම පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් බවට උපදෙස් ලැබෙමින් පවතිනවා.
Pubudu Siriwansa

