070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI මූලික Search Engines

Posted on May 10, 2024May 10, 2024 by author Siriwansa

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති අතර OpenAI විසින් නිකුතුවට සූදානම් වන search engine එකක් මේ වන විට නිවේදනය වී ඇති අතර එය Google Search මෙන්ම Bing search වලට ප්‍රබල අභියෝගෞයක් වනු ඇති බවට අනුමාන වෙමින් තිබෙනවා. එපමනක් නොව Perplexity නම් AI-based search startup වලටද අභියෝගයක් වන්නට සූදානම් බවටයි තොරතුරු හෙලි වන්නේ. එපමනක් නොව Google ද තමන්ගේම AI-based search engine එකක් SGE (Search Generative Experience) නමින් ඔවුන්ගේ Search Labs වල නිමවෙමින් ඇති බවට පැවසෙනවා. එසේම OpenAI විසින් පසුගිය දා පවසා සිටියේ AI මූලිකව නිමවෙන Images හඳුනා ගත හැකි “deepfake” detector ටූලය සාර්ථකව අත්හදා බැලෙමින් තිබෙන බවකි.
Pubudu Siriwansa

Posted in AI, Google, Search Engine | Tagged OpenAI, Perplexity |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa