070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI මුසු Smartphone සමග යලි ප්‍රබෝධයක්.

Updated on January 14, 2025January 14, 2025 by author Siriwansa

හදාරන්නන් පෙරනිගමනය කරමින් සිටින්නේ 2028 පමන වන විට mid-range ස්මාර්ට් දුරකථන වලින් 9/10 ක් පමනම AI-capable මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. ඔවුන් පැහදිලි කරන්නේ 2024 වන විට premium මට්ටමේ ස්මාර්ට් දුරකථන නිකුතූන් බොහොමයක AI smartphones ලක්ෂණ සහිත වන්නට පටන් ගෙන ඇති බවකි. මීට අමතරව තවත් ගනනය වන කරුනක් වන්නේ COVID-19 වලින් පසුව පහලට පැමිනි smartphone sector හි යම් ප්‍රගතියක් 2024 සිට දක්නට ලැබෙන බවකි. එම පහල වැටීම 2023 වන විට උපරිමයකට පැමින තිබූ අතර 2024 සිට ක්‍රමයෙන් යථාතත්වයට පැමිනෙන්නට පටන් ගෙන ඇති බවකි. භාවිතාව තුල වන ප්‍රධාන දුරකථන සැපයුම් කරුවන්ගේ භාගයන් Samsung (19%), Apple (18%), Xiaomi (14%), Oppo (8%), Vivo (8%) ලෙසට ගනකය වෙමින් තිබේ. mobile devices වලට AI පැමිනීම මේ වන විට ක්‍රමයෙන් සිදුවෙමින් ඇති අතර බොහෝ නිපදවන්නන් දැනටමත් තම නිකුතූන්වල මීලග සංස්කරණ වලදී එහි සංයුත්ත වීමට නියමිත AI අංගයන් පිලිබඳව දැනටමත් තොරතුරු හෙලි කරමින් සිටී.
Pubudu Siriwansa

Posted in Smart Devices, Smart Phone |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa