070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI නිසාTikTok සේවය අවසන් කිරීම් රාශියක්.

Posted on October 11, 2024October 11, 2024 by author Siriwansa

ByteDance නැතිනම් TikTok හිමිත්වය විසින් Malaysia වලදී තම සේවකයින් 700 යක පමන සේවය අවසන් කිරීමක් වාර්ථාවන්නේ සමකාලීනව බොහෝ ආයතනයන් වල දක්නට ලැබෙමින් තිබෙන ආර්ථික කඩා වැටීම් නිසා නොව artificial intelligence වලට අනුවර්ථනයේ ප්‍රතිඵලයක් ලෙසට බව වාර්ථා වෙමින් ඇත. මෙම TikTok වල සේවය අවසන් කරන්නට යෙදුනු බොහෝ දෙනෙක් content වල checking සහ moderating සදහා යොදවා සිටි අය බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් තව දුරටත් පවසන්නේ TikTok’ වල මෙම හඳුන ගැනීම් වලින් 80% පමන AI systems හරහා ස්වංක්‍රීයව අඳුනා ගන්නට සමත් බව තහවුරු කරගෙන ඇති බවයි.එපමනක් නොව ඔවුන් පවසන්නේ ඉදිරියේදී ලොවපුරා තම සේවක පිරිස් වලින් සැලකිය යුතු පිරිසක් මේ ආකාරයට සේවය අවසන් කරන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි. TikTok, Instagram, YouTube වැනි බොහෝ social media platforms වල මේ ආකාරයට contect ඉවත් කිරීම හෝ වෙනස් කිරීම් බහුලව සිදුවෙන අතර එය මෙවා භාවිතා කරන්නන්ගේ මානසික සාමය සදහා වැදගත් වන නිසා නීතිමය ආකාරයටම එම ආයතන වලට නෙක රටවල් වලින් නෙක අවස්තාවලදී බල කිරීම් වැඩි වෙමින් ඇති අතර UK,US වැනි රටවල් අන්තර්ජාලය ඇසුරින් දරුවන්ට වන අයහපත් බව පාලනයට වෙනම නීති රීති සම්පාදනයට කටයුතු කර සිටිනු දැකිය හැකි විය.
Pubudu Siriwansa

Posted in AI, TikTok |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa