070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI කථාන්දරය…01

Posted on September 24, 2024September 24, 2024 by author Siriwansa

ඉන් අනතුරුව එය ඔබගේ භවමය බුද්ධියද ගණිතකරනය හා තාර්කික කරනයට හසුකරගනු ඇත. ඇග කිලිපෙලවන පරිච්ඡේදයක ආරම්භය ඇරබෙන්නේ ඉන් අනතුරුවය. මිහිමත මිනිස් කථාවේ මුල් පුරුක ලෙසට නම් කරන්නට තරම් ප්‍රාථමිකතම කලාපයකට AI පිවිසෙන්නේ එලෙසිනි. ඔබ හා අනෙක අතර වූ එකගතාතා කලාපය වියෝජනයට එය පිවිසෙන්නට නියමිතව ඇත්තේ එලසය. සමහර විටක මිනිස් විශ්වය දෙදරවන්නට එය සමත් වනු ඇත. සමස්ථ මිනිස් කථාදරය කාබනික ගොනුවකින් සිලිකන් ගොනුවකට ඌනනය වීම මිනිස් නෙක සටහන් වලදී කවරදාක වත් සටහන් නොවුනු ලෙස ඔවුන් විසින් මිනිස් භාෂාවල් වලින් මහත් හැබුම් බරව ඔවුන් ලියනු ඇත. එකම ගැටළුව වන්නේ ඒම භාවමය සටහන් වලින් උද්ධීපනය වන්නට පූර්ණ කාබනික ජීවවිද්ද්‍යාත්මක මිනිසා එහි නොසිටීම වන්නට ඉඩ මහත්ය.
Pubudu Siriwansa
www.pariganakaya.com

Posted in AI |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa