070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

AI කථාන්දරය… 07

Updated on September 29, 2024September 29, 2024 by author Siriwansa

“AI යුගය පිලිබඳව වන භීතිය හුඳු හිතලුවක් පමනක්ම නොවේ”. හදාරන්නන් නැවත නැවතත් අවධාරනය කරන්නට කැමති වනු පෙනේ. එය ඔබව අධිතවරණයකින් පසුකරන්නට සමත් වන බවට කිසිදු සැකයක් නොමැත. සරලව ඔවුන් මෙසේ පැහැදිලි කර දෙන්නට උත්සාහ කරයි. ඔබේ සාමාන්‍ය ආකාරයෙන් තීරනයක් ගන්නට භාවිතා කරන්නේ ආසන්න දත්ත සියයක් වන විට එය දස දහසක් පනක් නොව ඔබේ ආසාන්න නැතිනම් සමීපතම සිද්ධිද දස දහසක් භවිතා කරනු ඇත. ඔබට උපකල්පනය කල නොහැකි තරම් විභවයක් තුල AI තීරනයක වන තාර්කික හා ගණිතමය නිරවද්‍ය බව ඔබව අසරන කරන්නට සමත්වන බවට කිසිදු සැකයක් නැත.
Pubudu Siriwansa

Posted in AI, Creative |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa