070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

2023 දී Google විසින් 2.28m risky apps වලකා ඇත.

Posted on May 18, 2024May 18, 2024 by author Siriwansa

Google පවසන්නේ තමන් 2023 වසර තුලදී 2.28 million ක් වන apps ප්‍රමානයක් තම Play Store වලින් block කරන්නට කටයුතු කර ඇති බවකි. එය 2022 වසරේදී 1.5 million ක ව පැවතුන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. මේව අතර හඳුනා ගත් හානිකර බව සේම සැකසහිත හානිකර බව පදනම්ව මෙම පියවර ගත් බවට ඔවුන් පැහැදිලි කරනවා. ඔවුන් තව දුරටත් පවසන්නේ මෙම හානිකර බව පතුරවන apps මෙන්ම තම් policy ඉක්මවන බවට හඳුනා ගත් නිකුතූන් කල ගිණුම් 333,000 පමන වූ බවත් මෙන්ම ස්ථාපනයේදී unnecessary permissions ඉල්ලා සිටින අවස්ථාද විශාල ප්‍රමානයක් වූ බවටයි පැවසෙන්නේ. Google මෙම පිරික්සුම් සදහා වඩාත් නවීනතම Tools රාශියක් භාවිතාකරන බව පවසන අතර විශේෂයෙන් VPN apps පිලිබඳව වැඩි අවධානයක් දක්වන බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa

Posted in App Store, Google, Play Store |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa