070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

සමාජ ජාලා යනු

Posted on December 8, 2024December 8, 2024 by author Siriwansa

සමාජ ජාලා යනු ඔබව වඩ වඩාත් හුඳකලා කරන්නට කටයුතු කරන භාවිතාවකි. එය භෞතිකව ඔබව හුදකලා කීරීමේ සිට කුඩා කන්ඩායම් ලෙසට හුදකලා කරන්නට කටයුතු කරමින් සිටී. හදාරන්නන් පවසන්නේ වෛරය, බිය වැනි භාවමය කලයන් ඔස්සේ එය සාර්ථකව අප වඩාත් හුදකලා කලාප වල සිරකරන්නට සමත්ව ඇති බවය. ඉතා කුඩා කලාප වල අප සිර කරන්නට සමත් වෙමින් තිබෙන බවය. මේ බව ඔවුන් කූඩා වෙළඳ අනන්‍යතාවයකට සිට රටක ප්‍රධාන දේශපාලණ පෙරලියක් දක්වා වන නෙක ක්‍රියා කාරකම් සදහා භාවිතාවන් වලට යොදා ගනිමින් සිටී. AI වෙතින් පැමිනිය හැකි ප්‍රබල අවභාවිතාවක් ලෙසට ඔවුන් අනතුරු අගවන්නට මෙ ස්වභාවයේ නවතම පොලා පැනීම් හුවා දක්වනු පෙනේ. ඔබගේ මෑත අතීතය හදාරන්න, ඔබගේ සමහර තනි තීරන වලට සිට සමහර පොඳු තිරන වලදී ඔබව පාලනය වී ඇති ආකාරය පසක් කර ගන්න කියා ඔවුන් යෝජනා කරමින් සිටී.
Pubudu Siriwansa

Posted in AI, Social Media, Social Networks |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa