070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

මේ වන විට China වෙතින් 40 AI models නිකුත්ව ඇත.

Posted on January 30, 2024January 30, 2024 by author Siriwansa

Chinese ආශ්‍රිතව වන වාර්ථාවක් පවසන්නේ එරට බලධාරීන් තවත් 14 large language models (LLMs) සදහා අවසර ලබා දෙන්නට සූදානම් බවකි. හදාරන්නන් පවසන්නේ 2022 දී OpenAI ChatGPT වලින් ඇරබි AI තරගය මතට දැඩි බලපෑමකට එරට සූදානම් වෙමින් සිටින බවකි. තවත් වාර්ථාවක් අනූව පැවසෙන්නේ චිනය පසුගිය අගෝතුවේ සිට සැලකීමේදී 40 AI models සදහා අවසර ලබා දී ඇති බවකි. මෙම මොඩලයන් ඉදිරිපත් කරන ආයතන අතර Alibaba, Baidu, ByteDance වැනි ප්‍රකට පෙලේ ආයතනයන් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පවසෙන්නේ AI-powered මෙම chatbot මේ වන විට 100 million ඉක්මවන භාවිතාවක් ලබා ගන්නට සමත්ව ඇති බවකි. Google හා Meta වැනි ආයතනයන්ද මේ වන විට මෙම LLMs තරගයට පිවිස ඇති අතර Samsung වලින්ද තම පිවිසුමක තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

Posted in AI, AI chatbot, ChatGPT |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa