Windows 10 සමග පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇති මුත් තවමත් පැමින ඇති සංස්කරනයන් සමග සංයුත්තව නොතිබූ අංගයන් බොහොමයකි. හදාරනනන් ඒවා පිලිබදව තොරතුරු ගොනු කරන්නේ මෙලසය. Spartan ඒ අතර ප්‍රධානය ඉදිරියේදී Microsoft සමග වන්නට නියමිත ප්‍රධාන බ්‍රවුසරය මෙය වනු ඇත, Skype සේවාව Windows 10 සමග සිට මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙනු ඇත. විශාල භාවිතාකරන්නන්පිරිසක් ඇති මෙම අංගය මෙහෙයුම් පද්ධතිඅටම සංයුත්තවීම වඩාත් පහසුවක් වනු ඇත. තවම Microsoft ප්‍රධාන අංගයක් නව මෙහෙයුම් පද්ධතියට සංයුත්තවීම Xbox Streaming හැකියාව පැමිනීම සමග වනු ඇත. මේ පිලිබදව වැඩි දුර විස්තර එලබෙන කාලයේදි පැමිනෙනු ඇත. මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නා හා අතරට ගෙනෙන UI වලද කැපී පෙනෙන වෙනසක් නව මෙහෙයුම් පද්ධතිය සමග බලාපොරොත්තු වෙමින් තිබෙනවා. භාවිතාවන icons වල සිට ගැබුරට මෙම වෙනස්කම් පැමිනීමේ අවකාශය මේ වන විට පැහැද්ලි වෙමින් තිබෙනවා. Cortana නැතිනම් digital assistant වෙතට භාවිතා කරන්නන් අතරින් ඇත්තේ මහත් අවධානයකි. දැනට මත් පෙර සංස්කරන සමග මෙහි පැමිනීම දක්නට ලැබෙන මුත් UI හා animations දියුනු කිරීම් සමග පැමිනෙන අවසන් සංස්කරනය වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. අවසර පද ආරක්ශාව ඉක්මවන නව නව භාවිතාවක් ගෙනෙන Windows Hello ගැන හදාරන්නන් මහත් අවධානයකින් සිටින අතර මෙහි අනාගත පැමිනීමක් පිලිබදව බලාපොරොත්තු පලකරමින් සිටිනවා.