Windows 10 වෙනස් භාවිතාවන් ‍රැසක් ‍රැගෙන එන්නට සූදානම් බවට මේ වන විට පැහැදිලි කොට හමාරය. හෙලිවන නවතම තොරතුරු වලට අනූව installation process වලටද නව මුහුනුවරක් Windows 10 නව පෙර සංස්කරන සමග එනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. “Who owns this PC?”, signing into your Microsoft account, syncing with OneDrive, turning on Cortana, and then finally the classic ‘We’re setting things up for you” වැනි මුහුනතවල් සමග windows 8 සමග ගත් වෙනස් පිවිසුම Windows 10 වලදී වඩාත් කැපී පෙනෙන ආකාරයට වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ center ring සමග progress bar ආකාරය දැකිය හැකි වන අතර භාවිතාකරන්නා වෙතට වඩා සවිස්තර තොරතුරු නව UI ඔස්සේ ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වෙන්නේ.