Venezuela වද digital currency යුගයට පිවිස ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම ‘Digital Bolivar’ ගැන ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව smartphone app එකක් හරහා මෙන්ම SMS-based ආකාරයට මෙන්ම paper currency ආකාරයටද භාවිතාකරන්නට සූදානම් බවයි. එසේම රජය දෙසින් බලවන විට ප්‍රධාන advantage එක වන්නේ Digital Bolivar වලින් වන ගනුදෙනු trace කිරීමේ හැකියාවයි. එමගින් පහසුවෙන් taxes ආදිය ගනනට මග සැලසෙනවා. Venezuela ව Americasවලඩිගිට දෙවන රට වන අතර මෙම ඩිජිටල් මුදල් භාවිතාවට පිවිසෙන පසුගිය කාලයේ , El Salvador වෙතින්ද තම පුරවැසියට්න goods and services සදහා digital currencies භාවිතය ඉඩ දෙනු ලැබුවා.
Pubudu Siriwansa