Twitter විසින් new feature එකක් අත්හදා බැලීමක් සදහා කටයුතු කරමින් සිටිනවා. “CoTweet” ලෙසට නම්ව පැමිනෙන මෙම අංගය සමග සිදුවන්නේ accounts දෙකකට Tweet එකක් සදහා co-author හැකියාවක් ලැබෙන බවය. ඒ accounts දෙකටම tagged වීමක් ලැබෙන බවත්ය. මෙම micro-blogging platform එක සදහා වන නවාංගය දැනට US, Canada, Korea වැනි සීමිත රටවල් වලදී මෙම අංගය අත්හදා බැලීම සිදුවන බවටනිවේදනය කරන Twitter පවසන අතර පැහැදිලි කරන්නේ “CoTweet” සමග people හා brands කටයුතු කරමින් කටයුතු කරන ආකාරය හදාරමින් සිටින බවය. Tweet එකක් composer වලදී “Send invite” කිරීමෙන් ඇරබෙන ක්‍රියාවලියක් වන අතර දෙදෙනාම එය edit කිරීමක් නොවන අතර දෙදෙනාගේම profile ආශ්‍රිතව පලවීමක් ලෙසට පැහැදිලි කෙරේ.
Pubudu Siriwansa