TeamViewer වැදගත් වන්නේ ඔබගේ පරිගණකය තවකෙක් සමග Online ආකාරයට බෙදා ගන්නට අවස්තාව ලබා දෙන බැවිනි. Training, sales හෝ teamwork වැනි කාරනාවකට නැතිනම් පරිගණකයේ ගැටලුකාරී අවස්ථාවකදී බාහිරින් වන අයෙකුගේ උදවු ලබා ගන්නට පමනක් නොව සුරක්ශිතව ඔබගේ පරිගණකය දුරස්ථව සිට ඔහුට හැසිරවීමේ අවස්ථාව ලබා දෙමින් ඔහු ලවා එම ගැටලු නිරා කරනය කරවා ගන්නට මේ මගින් හැකි වනු ඇත. මීට අමතරව PowerPoint presentations එකකදී මෙන්ම File transfer, chat වැනි ක්‍රියාකාර කමකට එය වඩාත් සර්ථක සහයක් ගෙනෙනු ඇත. ස්ථාපනයට අවශ්‍ය නොවන මෙන්ම වේගවත් සහයක් ගෙනෙන මෙම මෘදුකාංගය පෞද්ගලික භාවිතව සදහා නොමිළේ වීමද වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් වනු ඇත. මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ඔබටද නොමිළේ ලබාගන්නට හැකි වනු ඇත.

http://www.teamviewer.com/download/version_10x/TeamViewer_Setup.exe