LastPass මේ වන විට තම භාවිතාකරන්නන් හට master passwords සදහා 12-character අවමය ලෙසට නම් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිගු අවසර පදය තව දුරටත් වඩාත් ආරක්ෂිත බවක් රැගෙන එන බවයි. ඔවුන් 2018 සිට නව භාවිතා කරන්නන් සදහා 12 characters අනිවාර්ය කර තිබුනද පෙර භාවිතා කරන්නන් සදහා අනිවාර්ය කර නොතිබුනද මින් ඉදිරියට …
More
