Google පවසන්නේ එලබෙන මාසය වන විට දෑවසරක් ඉක්මවා අක්‍රිය Gmail ගිණුම් මකා දමන්නට නියමිත බවයි. මීට කලකට පෙර Google ආයතනය මේ බව නිවේදනය කර තිබුනු අතර ඔවුන් පවසා තිබුනේ මෙම බොහෝ අක්‍රිය ගිණුම් පහසු සයිබර් පහර දෙන්නන්ගේ ග්‍රහනයට හසුව අනෙකුත් ගිණුම් වෙතටද හානිකර බව පතුරන්නට යොදා ගනිමින් සිටින බවයි. මෙහිදී …
More
