Stanford University වල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ 98% නිවැරදිව ඔබ මත්වී ඇතැයි පැවසීමේ හැකියාව පවතින බවයි. කුඩා පිරිසක් ආශ්‍රිතව කරන ලද හැදෑරුමක් ඇසුරින් ඔවුන් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ voice patterns වල ස්වභාවය ඔස්සේ මෙම හැකියාව වඩාත් සාර්ථකව smartphones ඔස්සේ තමන් දුටු බවකි. එම ආයතනය පවසන්නේ වැඩි දුර හැදෑරුම් වලට පොලබවන ප්‍රගතියක් ඇති …
More
