Post-Snowden era වලදී තොරතුරු ලෝකය සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීමේ වැදගත් කම ඉස්මතු කරවන පුවතක් පවසන්නේ Californiaවේ appeals cour වෙතින් නිකුත්වන අධිකරන නියෝග දෙකකින් පැහැදිලි වෙන කාරනයන් වන්නේ තවදුරටත් භාවිතාකරන්නෙකු තම E-mail සටහනක වන තොරතුරු වල සුරක්ෂිත බව පිලිබදව සලකා බලන්නට සිදුවන බවයි. තවදුරටත් delete button ඔස්සේ E-mailයක පැවැතීම අවසන් කර දමන්නට භාවිතාකරන්නෙකුට අවස්ථව නොලැබෙන බවටයි එය පැහැදිලි කරන්නේ. එම අධිකරනය නිකුත්කල එම නියෝගයන් අනූව Google ආයතනයට තම භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වය ‍රැකීම වෙනුවෙන් ඔහුගේ E-mailයක් අධිකරනය වෙතට නිරාවරනට නොකර සිටින්නට නොහැකි වනවා සේම භාවිතාකරන්නෙකු මකා දමන ලද Emailයක වුවත් වන තොරතුරු Gmail වල වෙත්නම් ඒවා අධිකරනය වෙතට විවර කරන්නට සිදුවන බවකි. එරට හිටපු ජනාධිපතිවරයෙකු ද සම්බන්දයෙන් අධිකරනයේ දිග හැරෙමින් පවතින නඩුකට යුත්තකට අදාලව මෙම අධිකරන නියෝගයන් නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.