070 6006 404

වෙබ් අඩවිකරනයේදී අප ඔබ වෙතට දක්වන්නේ වඩාත් ප්‍රමුකතාවයකි. රටක ජීවනාලිය බඳු ඔබවෙතින් වන නෙක නිපැයුම් වඩාත් නිවැරදිව තේරුම් ගනිමින්, ඒවා තම පාරිභෝගිකයින් වෙතට ගෙනෙන ශක්‍යතාවය පැහැදිලි කරමින් වඩාත් විසිතුරු ලෙස වෙබ් අඩකාශය මත තබන්නටත්, ප්‍රවර්ධනය කරන්නටත් අප වැඩි කැමැත්තක් දක්වන්නේ එබැවිනි. ඔබගේ අවශ්‍යතාවය අනූව තොරා ගන්නට අප විසින් ඔබ වෙත්ට පිරිනමන වෙබ් ව්‍යාපෘති ආකෘති 3 කි. එනම් මූලික තොරතුරු වෙබ් අඩවි, පූර්ණ මට්ටමේ තොරතුරු වෙබ් අඩවි හා Online Store ආකාරයේ වෙබ් අඩවි ලෙසටය. එම ව්‍යාපෘති ආකාර අනූව වැඩි කාලයක් යොදවමින් ඔබගේ වයාපාරය සදහා වන පූර්ණ Online නියෝජනය සම්පූර්න කර දෙන්නට අප හැම විටම වග බලා ගන්නෙමු.

අපව ඔබගේ වෙබ් සේවා සහකරු ලෙසට තොරාගන්නට අප සතු ප්‍රමුක වටිනාකම් කිහිපයකි.

1. ඩොමේනය මිළඳී ගැනීමේ සිට වෙබ් අඩවිය නිමවා අදාල කාලය පුරා සුරක්ෂිත කර නඩත්තු කර දෙන්නට අප වග බලා ගන්නෙමු.

2. නිරන්තරයෙන් හෝ අවශ්‍ය පරිදි එය වෙබ් අවකාශය තුල ගැලපෙන ලෙසට ප්‍රවර්ධනය කර දෙන්නට අප සූදානම්ය.

3. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් ගැන අවධානයෙන් සිටිමින් වෙළඳ පොල තොරතුරු හුවමරුවට අප සූදානම්ය.

4. 24*7*30 සූදානම් සේවාවක් ලෙසට අවශ්‍ය විටකදී ඔබට සේවය සලසන්නට අප හැම විටම උත්සාහ කරමු.