Vedio වල formats අතර ගැටලුව බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගත්තකි. උපාංග අනූව මෙන්ම අදාල Players වල වන පහසුකම් වලට අනූව ඒවා මෙම formats අතර Convert කර ගැනීම සදහා විටක මිලදී ගත යුතු මෘදුකාංග සංස්කරනවල අයතා මට්ටමින් සංක්‍රීය කරගෙන භාවිතයට යාම නිසා ගැටලුවලට මුහුන දෙන භාවිතාකරන්නන්ද බොහෝය. මෙම මෘදුකාංගය GPL-licensed යටතේ එන open-source මෘදුකාංගයක් වන අතර එය multiplatform, multithreaded ආකාරයට ක්‍රියාත්මක වෙමින් බොහොමයක්ම භාවිතාවේ ඇති multimedia files වලට සහය දක්වන මෘදුකාංගයක් වීම ඔබට පහසුවක් වනු ඇත.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ මෙම මෘදුකාංගය ලබ දෙන අඩවියට පිවිසීමෙන් වැඩි දුර තොරතුරු මෙන්ම අදාල මෙහෙයුම් පද්ධතියට ගැලපෙන එම මෘදුකාංගයේ අලුත්ම සංස්කරනය බාගතකර ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.

https://handbrake.fr/