Google Search team පවසන්නේ තමන් indexing content ආශ්‍රිත ගැටළුවක් හඳුනා ගෙන ඇති බවත් පිරිසකර කරමින් සිටින බවත් හා ඉදිරි කෙටිකාලයකදී ගැටළුව නිරාකරනය කරන බවයි. බොහෝ අලුත් content ගූගල් සෙවුම් ප්‍රථිපල මතට ඒමේදී පැය හතක අටක ප්‍රමාදයක් සිදුවෙමින් ඇති බව හඳුනා ගැනීම සිදුව ඇති අතර Reuters හා Bloomberg වැනි පලකිරීම් වල මෙම ප්‍රමාදය දක්නට ලැබුනු අතර මෙම Google Search Indexing bug එක ඔවුනගේ පැරණි පලකීරීම් සදහා බල නොපාන බව හෙලිවීමත් සමග මෙම කරුණු අනාවරනය විය. Google වලින් පැමිනි Tweet එකක් මේ බව සනාත කර ඇති අතර ඉදිරි කෙටිකාලයකද ගැටළුව නිරාකරනය වන බව පවසා සිටී.
Pubudu Siriwansa