Notepad සදහා පැමිනෙන වඩාත් පහසුකම් සහිත විකල්පයක් ලෙසට GetDiz මෘදුකාංගය ගැනේ. එහි වන වේගය, පහසු භාවිතාව, ස්ථීරබව මෙන්ම කුඩා මෘදුකාංගයක් වීම මෙය භාවිතාවට වැඩි දෙනෙක් පොලබවන සුලුය. මෙහි වන user interfaceය පැහැදිලි කෙරෙන්නේ handy, small, specific,මෙන්ම configurable යන ගුනාංගයන් ගෙන් මනාව සංයුත්ත ලෙසටය. “Allow only one GetDiz instance” වැනි තොරා ගැනීමක් සංක්‍රිය කිරීම සමග GetDiz සමග එකම වින්ඩෝවකදී files බොහොමයක් එකින් එක විවෘතකරගන්නට හැකිවීම වැනි පහසුකම් බොහොමයක් මෙහි ඇත. DIZ , NFO වැනි ගොනු වර්ග සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව සමහර ගොනු වර්ග GIF images ලෙසට save කිරීමේ හැකියාව වැනි පහසුකම් සමග GetDiz portable සංස්කරනය සමග ස්ථාපනයකින් තොරව භාවිතාකිරීමේ හැකියාව ඇතුලු භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා අංග රාශියකින් මෙම මෘදුකංගය සමන්විතව නොමිළේ භාවිතාකරන්නට හැකි සංස්කරනයක් ලෙසටද පැමින තිබේ. ASCII art සදහා වන මෙම මෘදුකාංගයේ සහය දැක්වීම අමතර සිත්ගන්නා සුලු පහසුවක්ද වනු ඇත.

http://download.outertech.com/getdiz.exe