Mozilla Firefox යනු බහුලතම භාවිතාවක් දිනාගත් pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු දෛනික භාවිතාවේදී වැදගත් වන අංගයන් රාශියක් සමග පැමිනෙන බ්‍රවුසර මෘදුකාංගයකි. වඩාත් වේගවත්, ආරක්ෂිත මෙන්ම භාවිතාකරන්නා සදහා වඩාත් නම්‍ය භාවිතාවක් ගෙනෙන බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසටත් එය වඩාත් භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ඇත්තකි. එහි පැමිනෙන new Firefox smart location bar ඔස්සේ භාවිතාකරන්නාගේ වෙබ් හැසිරීම් වඩ වඩාත් හදාරමින් ඔහුර වඩාත් සමීපවූ සෙයුම් ප්‍රථිපල ‍රැගෙන එන්නට සමත් වේ. viruses, worms, trojans හා spyware වලට එරෙහිව වඩාත් සාර්ථක හා වඩාත් නවීනතම හානිකරයන් පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින සේවාවක් එය සමග පැමිනීම භාවිතකරන්නාහට වඩාත් පහසුවක් වනු ඇත. 5000කට අදික වූ add-ons සමග භාවිතාකරන්නාගේ කැමැත්ත අනූව වඩාත් නම්‍ය කරගන්නට වන පහසුවද මෙම බ්‍රවුසරය පිලිබදව බොහෝ දෙනාගේ ප්‍රසාධයට ප්‍රධාන කාරනාවකි. මෙම බ්‍රවුසරයේ නවතම සංස්කරනයන් ලබා ගන්නට අවශ්‍ය Download සබදතා පිලිවලින් පහත දැක්වේ.  Windows , Linux, Mac

https://download-installer.cdn.mozilla.net/pub/firefox/releases/35.0/win32/en-US/Firefox%20Setup%2035.0.exe

ftp://ftp.mozilla.org/pub/firefox/releases/35.0/linux-i686/en-US/firefox-35.0.tar.bz2

ftp://ftp.mozilla.org/pub/firefox/releases/35.0/mac/en-US/Firefox%2035.0.dmg