070 6006 404

Pariganakaya (Digital Awareness Program)

මෙය තවත් සාම්ප්‍රධායික අධයාපණික වැඩ සටහනක් නොවේ. එය සමන්විත වන්නේ ඔබගේ දෛනික ජීවිතය වටා වන තොරතුරු තාක්ෂණ උපකරණයේ සැකසුම, ක්‍රියාකාරීතවයේ සිට ඔබගේ Digital අනනයතාවය දක්වා වන විසල් පරිසරයක් ආවරනය වන පරිදිය. සමස්ථයක් ලෙසට පවසන්නේ නම් “Digital තාක්ෂණයේ සිට Digital සංස්කෘතිය” දක්වා යම් සමස්ථයක් ප්‍රායෝගිකව ආකාරයට එහිදී කථාකරන්නට උත්සාහ කරනු ඇත. වසර 12ක් පුරා දෛනික තොරතුරු ලෝකය හදාරන්නෙකු විසින් මෙම වැඩසටහණ මෙහෙයවනු ඇත.

ඔබේ Digital පුරවැසිත්වය දිනෙන් දිනම වැඩෙමින් හා ස්ථාවර වෙමින් තිබෙන්නෙකි.එපමනකුඳු නොව අනිවාර්ය වෙමින් තිබෙන්නෙකි. පෞද්ගලික, වෘතීය හෝ ව්‍යාපාරික කිනම් ආකාරගත්තද ඔබ වෙතින් ඉල්ලාසිටින මෙම සංක්‍රාන්තිය වෙත සුමට පිවිසීමකට සහය වන මෙම වැඩසටහනේදී සුළු න්‍යායික පැහැදිලි කිරීමක සිට වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය හඳුනා ගන්නට ඔබට සහය වනු ඇත. ඔබේ තොරතුරු උපාංගයේ නිමැවුම, එහි ක්‍රියාකාරීත්වයේ සිට එය ගෙනැවිත් ඇති නෙක පහසුකම් වටහා ගන්නටත් ඒවා මත ඔබගේ අනන්‍යතාවය සමාජජාලා පි‍ටුව්ක නැති නම් වෙබ් අඩවියක් දක්වාත් Email වල සිට බැංකු ගිනුම් දක්වාත් නෙක අකාර ලෙසට ලබා ගන්නටත් ඒවා නඩත්තු කරන්නටත් සහය වනු ඇත. 12 වසර ඉක්මවන තොරතුරු ලෝකය ගැන හදාරන්නෙකු මෙම වැඩ සටහන මෙහෙය වන අතරඔබට රිසි ලෙසට සාකච්ඡාකරන කරුණු කාරනා වෙනස් කරගත හැකි නමය වැඩසටහණක් ලෙසට Online ආකාරයට හෝ පෙරසූදානම් කරගන්නා හමුවීමක් ලෙසට ලබා දෙන්නට සූදානම්ව ඇත.

070 6006 404        036 2235 237

මෙම වැඩ සටහණ කොටස් තුනකින් සමන්විතය.

පලමු කොටස    -:   පරිගණකය හඳුනා ගැනීම වේ. දෘඩාංග මට්ටමින් මෙන්ම මෘදුකාංග මට්ටමින් පරිගණකය තේරුම් මෙහිදී උත්සාහ කෙරේ.
දෙවන කොටස  -:   විසල් අන්තර්ජාලයේ නිමැවුම හා එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කර ගැනීම සිදුවේ.
තෙවන කොටස -:   මේ විසල් තොරතුරු ලෝකය මත ඔබගේ අනන්‍යතාවය හඳුනා ගැනීමත්, එය නියමිත පරිදි තැබීමත්, ආරක්ෂිතව හා වඩාත් ඵලදායී ලෙසට පවත්වාගෙන යන ආකාරයත් සාකච්ඡා කෙරේ.

එකිනෙකට වෙනස් මාතෘකා 30 ඔස්සේ දිවෙන මෙම වැඩසටහන ඔබට වඩාත් විධිමත් ඵලදායී මෙන්ම කාර්යක්ෂම ඩිජිටල් අනන්‍යතාවයක් තහවුරුකර දීම ඉලක්කව සකස්කර ඇත්තකි.